Paid Apps Free

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    මේ වනවිට ලංකාවේ වගේම ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ඇන්ඩොර්යිඩ් ස්මාර්ට් ජංගම උපාංගයි. ඉතින් මේ Device වලට සාමාන්‍යයෙන් ඇප්ස් දාගන්නේ ගූගල් play store එක මගිනුයි. ප්‍රධාන වශයෙන් play store එකේ ඇප්ස් නොමිලේ සහ මුදලට ලබාදෙන ඇප්ස් ලෙස කොටස් දෙකක් තිබෙනවා. ගොඩක් අය ෆෝන් එකට දාගන්නේ මෙම නොමිලේ ලබාදෙන ඇප්ස් පමනයි. නොමිලේ ලබාදෙන ඇප්ස් වලට වඩා paid ඇප්ස් වල අපිට පහසුකම් ගොඩක් ලබාගන්න පුලුවන්.


    ac%2Bmarket%2Bandroid%2Bapps%2Bpaid%2Bapps%2Bfree%2Bby%2Bwww.aluth.com.png

    ;) සම්පූර්ණ ලිපියි බලන්න මෙතනින් පිවිසෙන්න.