paidverts කරන උන් සෙට් වෙන්න

black_haker

Banned
Oct 20, 2014
182
15
0
paidverts කරන උන් සෙට් වෙන්න

මන් දන්නවා දැන් කට්ටිය පානදාගෙන paidvertsකරනවා කියල. ඉතින් කට්ටිය බ්ලොග් වලනේ මේවා ගැන විස්තර සන්නේ. අපි මේකේ කතාකරමු paidverts ගැන.. දැනට paidverts කරන උන් comment දාන්නකෝ...
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Error: [{"L_ERRORCODE":"10002","L_SHORTMESSAGE":"Restricted account","L_LONGMESSAGE":"Account is restricted","L_SEVERITYCODE":"Error"}]

    mehema enne moko
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    මමත් කරගෙන යනව
    low value ads එන එක තමයි එපා වෙන්නේ. $10ක් දීල ‍ෆිල්ටර් 1 තාම ගත්තෙ නැ.
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    අඩෝ.. ඕකත් scam වෙයිද බං.. නැත්තන් ඕකුන් ඔය ඇත්තමද කියන්නේ...