//// paidworkers මගින් මිනි ජොබ්ස් කර සල්ලි හොයන්න /////

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    //// paidworkers මගින් මිනි ජොබ්ස් කර සල්ලි හොයන්න /////

    //// paidworkers මගින් මිනි ජොබ්ස් කර සල්ලි හොයන්න /////


    ඔයාලා හැමෝම දන්නවනේ Microworker එක ගැන ...ගොඩක් අය මේකෙන් හොදට හොයනවා එත් ටික කාලෙක ඉදන් අලුතෙන් account හැදුවට phone verify කරන්න බැ..phone verify නොකර ජොබ්ස් කරන්නත් දෙන්නේ නැ..

    ඉතින් Microworker වගේ ම site එකක් තියෙනවා paidworkers .. මේකත් මේ දවස් වල හොදට නැගලා යනවා .මම මේකේ වැඩ කරනවා..මේකේ තියෙන හොදකම තමයි $5 උනගමන් withdraw කරන්න පුළුවන් කම Skrill / paypal / payza ඔය තුනෙන් ඕනෑම එකකට withdraw කරන්න පුළුවන්කම දීලා තියෙනවා ...

    මම තාම withdrw කරේ නැ පොඩි ගානක් withdrw කරලා වැඩක් නැති නිසා ..දැනට $22 හොයලා තියෙනවා ....ගොඩක් අය PTC පස්සේ යනවනේ.. ඒවගේ බොරු වැඩ කරන්නේ නැතුව ..මේ වගේ මිනි ජොබ්ස් කරනම් හොදට හොයන්න පුළුවන් ....
    Microworker වගේම මේ site එකෙත් ජොබ්ස් වලට හොදට ගෙවනවා ... දැන් වෙනකොට මේකේ ගොඩක් දෙනෙක් වැඩ කරනවා .....මේ site එකට referral system එකකුත් තියෙනවා ... ඉතින් මට කරන උදවු වක් හැටියට මගේ ලින්ක් එකෙන් ගිහින් account එකක් හදාගන්න ...

    මෙන්න මගේ ලින්ක් එක .....


    http://www.paidworkers.net/785

    මොනවහරි ප්‍රශ්න තියේනම් අහන්න ...


    මේ මගේ account එක

    11034188_1646743725553466_2807869523544568432_n.jpg


    www.paidworkers.net/785
     
    Last edited: