Questions Paint help

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Machan me dwaswala paint aduwata ganna pluwan tanak dannwda..50L withara ganna one..Katina pinkamak tynwa e pansala paint kranna..Danna kenek poddak kiyanna..
    සිංහල බෞද්ධ කඩයක් තෝර ගනින්.
    මැනෙජර් කාරය මීට් වෙලා කියපන් පිංකමක් කියලා .
    මැනේජර් ගේ නමත් කියන්නම් කියලා, පිං අතේ වැඩක් කර ගන්න අඩුවට දෙන්න කියපන් 😁
     
    • Like
    Reactions: kinkon and chinmak

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    සිංහල බෞද්ධ කඩයක් තෝර ගනින්.
    මැනෙජර් කාරය මීට් වෙලා කියපන් පිංකමක් කියලා .
    මැනේජර් ගේ නමත් කියන්නම් කියලා, පිං අතේ වැඩක් කර ගන්න අඩුවට දෙන්න කියපන් 😁
    Ado man kalin hitapu thana manager karaya ohoma karala bn. Pansalakata kiyala sudu pata tile hena aduwata genna gatta e kale. Passe uge gedarata horu panna kiyahanko. Owa karala ena labe wage double yanawa bn
     
    • Haha
    Reactions: charitha2011