Paint help

kingdon

Active member
  • Nov 20, 2024
    100
    76
    28
    Colombo
    මගේ washroom එකේ වහල ඔහොම තියෙන්නෙ උඩ ස්ලැබ් එකේ වතුර රැදෙන නිසා. මේක පේන්ට් කරන්න ඕනෙ. පේන්ට් ගාන්න කලින් මොනවද කරන්න ඕනෙ? මොකද්ද ගාන්න හොද පේන්ට් වර්ගෙ.

    1000212905.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    පේන්ට් ගාන්න කලින් උඩ ස්ලැබ් එකේ වතුර රැදෙන එක අවම කරන්න වෙයි.

    ජැට්ලාගේ කෙමිකල් එකක් තියෙනවා. ඒක දාලා කපරාරු කරාම වතුර කාන්දූ වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: kingdon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    You have to wait until the slab get completely dry and then waterproof the topside.
    You can use a good product like Tokyo 2K, that is expensive but will give you very good results.
    Then plaster the topside on top of waterproof layer, with an angle so that water won’t puddle up nor waterproofing get damaged.
    I have done this and solved the problem 100%.
     
    • Like
    Reactions: kinkon and kingdon