Painting photos

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    හෙවනැලි නැති වෙන විදියට චිත්‍ර වලට ආලෝකය වැටෙන්න හදල ට්‍රයිපොඩ් එකක ෆෝන් එක හෙලවෙන්නේ නැතිව තියාගෙන ෆොටෝ එක ගන්න. පස්සේ එක ක්‍රොප් කරලා ගන්න. වෙන විදියක් නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: Stimulus mind