Pakistan developer කෙනෙක්ට ලංකාවේ ඉදන් සල්ලි යවන්න පුළුවන් කොහොමද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    චික් එහම හෙළයො පස් පාගනවාද තම්බි රටවල, විශශෙය්න් පකිස්තානෙ,
    ගියොත් ඉතින් වෙන රටවල් වලට යන්නත් අමාරු වෙයි. :ROFLMAO:
     
    • Haha
    Reactions: sinhawanshaya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ගියොත් ඉතින් වෙන රටවල් වලට යන්නත් අමාරු වෙයි. :ROFLMAO:
    මේක ඇත්ත. මිලිටරි ට්‍රේනින් ගිය ගොඩක් අයට දැන් රිටයර් වෙලා යද්දි අවුල් සෙට් වෙලා තියෙනවා. විශේශයෙන් ආයෙ සිවිල් හැටියට ඉන්දියාවෙ යද්දි
     
    • Wow
    Reactions: asbestos