Pakistan Under Attack

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    Militants have attacked a Pakistani air base in Karachi, the country's largest city, police say.

    Explosions and gunshots were heard as the attackers fought with troops at the Mehran naval aviation base. There are reports of casualties.
    Eyewitnesses say black smoke is billowing from the base.
    Militants in Pakistan have vowed to avenge the killing of Osama Bin Laden by US special forces on 2 May, and have carried out several attacks since then.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0

    මෙන්න මේකයි හේතුව පකිස්තානේ ලොකෙම ලොකුම ත්‍රස්තවාදියව හොයා ගත්තා කියලා ඇමේරිකාව කියන්නට.
    ඇමේරිකාවට ඉන්දියාව සම්පූර්න සහයෝගය දෙනවා පකිස්තානය අස්ථාවර කරන්නට.ඒ දෙගොල්ලොම බයයි පකිස්තානේ ලෝකෙම එකම මුස්ලිම් රට න්‍යශ්ටික මිසයිල 100කට උරුම කියන නිසා.
    :yes:
     
    ZIGZAG

    Active member
  • Oct 11, 2009
    354
    70
    28
    In your house eating your cake
    මාතර කිඹුලා;10192019 said:
    අඩෝ මොනවද මේ වෙන්නේ පකිස්ථානේ නේ අපට ආයුධ දුනනේ !!!!! යුද්ධේ අන්තිම කාලේ මම නම් ආසියාවේ මොන රටකටවත් මේම වෙනවට කැමති නැත

    yeah mate.. me too.. :yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මාතර කිඹුලා;10192019 said:
    අඩෝ මොනවද මේ වෙන්නේ පකිස්ථානේ නේ අපට ආයුධ දුනනේ !!!!! යුද්ධේ අන්තිම කාලේ මම නම් ආසියාවේ මොන රටකටවත් මේම වෙනවට කැමති නැත
    :yes::yes:ow machan..lankawe koti nati karanna pakistan apita godak udaw kala.
    amaricans lata ona asiawe ratawal asthawara karala unge balaya raka ganna.habai taleban la pakistan walata gahana eka nam balu wadak.:no::no:all kinds of terrorism to burn in hell:growl::growl::growl:
     
    RSPvector

    Member
    Nov 6, 2010
    55
    8
    0

    මෙන්න මේකයි හේතුව පකිස්තානේ ලොකෙම ලොකුම ත්‍රස්තවාදියව හොයා ගත්තා කියලා ඇමේරිකාව කියන්නට.
    ඇමේරිකාවට ඉන්දියාව සම්පූර්න සහයෝගය දෙනවා පකිස්තානය අස්ථාවර කරන්නට.ඒ දෙගොල්ලොම බයයි පකිස්තානේ ලෝකෙම එකම මුස්ලිම් රට න්‍යශ්ටික මිසයිල 100කට උරුම කියන නිසා.
    :yes:

    dan methana uda thread eke daala thiyena topic ekei,americawa haa india wala thiyena sambandaya mokakda????:confused::eek::eek::dull:......thaleban kiyanne afganistan wala inna osamage muslim organisation ekakne.....hambayo nikan makkage theory eka wage oonema magulakata americawai indiawai sambanda karala sudono wenna yanawa......finger pointing thamai ithin umbalage jeewithema thiyenne.....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA