Palitha thewapperuma බෙල්ලේ_වැල දාගන්න ගිහිං
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලය තුළ ගෙළ වැළලා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා එම විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ මෙලෙස ගෙළ වැළලා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.