Palitha thewapperuma බෙල්ලේ_වැල දාගන්න ගිහිං

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    Palitha thewapperuma බෙල්ලේ_වැල දාගන්න ගිහිං

    ගෙළ වැළලා ගැනීමට ගිය පාලිත තෙවරප්පෙරුම රෝහලට

    20150jdfsdfgk831t.jpg

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලය තුළ ගෙළ වැළලා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

    නියෝජ්‍ය අමාත්‍යවරයා එම විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ මෙලෙස ගෙළ වැළලා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

    finel-logo.png
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පක්ෂ පාඨ මොනව උනත් මිනිහ හොද පොරක්. මහ පොළොවෙ පය ගහල ඉන්න පොරක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ඔය මිනිහා ඔය අැත්තටමද බං මිනිස්සු වෙනුවෙන් ඕවා කරගන්නේ..නැත්නම් අර රන්ජන් වගේ රඟනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවද? නෑ නේ.

    මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.

    මේවට කියන්නේ රඟනවා කියලයි. පාර්ලිමේන්තු ගිහින් නළුවො වෙලා හරියන්නේ නෑ, වැඩ කරන්න ඕනේ. ගොන් ආතල් උඩ තියන්න එපා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    Dial eka ada yanawalu ne ban mahinda gawata news ekak awa ehem
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවද? නෑ නේ.

    මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.

    මේවට කියන්නේ රඟනවා කියලයි. පාර්ලිමේන්තු ගිහින් නළුවො වෙලා හරියන්නේ නෑ, වැඩ කරන්න ඕනේ. ගොන් ආතල් උඩ තියන්න එපා.

    pissuda bun, mu ranilta pihiyen aninna giya eka parak :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    අඩෝ මූ මැරිලලු නේද?:shocked::shocked:

    PP.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    pissuda bun, mu ranilta pihiyen aninna giya eka parak :rofl:

    ඒ ඉස්සරනේ බන්. දැන් ගොට්ට. ගොටු නැත්නම් ඇමති කටු කයිද. අර බුද්ධිකයට කිසිම දෙයක් නෑ. හේතුව ගොට්ට අල්ලන්නේ නෑ.

    ඇයි බන් මහින්ද මහත්තයට බෝම්බ තියන්න ආපු ජොන්ස්ටන් මහින්ද මහත්තයා එක්ක දැන් කිරියි පැණියි වගේ ඉන්නේ.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    සිරාවට ම ද?
    අඩෝ සිරාවට ම ද?

    FB ඵකේ ඔය පික් ඵක දාලා මැරිලා කියලා තිබ්බේ..අැත්තද කියලා ෂුවර් නෑ බං..:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවද? නෑ නේ.

    මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.

    මේවට කියන්නේ රඟනවා කියලයි. පාර්ලිමේන්තු ගිහින් නළුවො වෙලා හරියන්නේ නෑ, වැඩ කරන්න ඕනේ. ගොන් ආතල් උඩ තියන්න එපා.

    :lol::):) පොලවේ පය ගහල ඉන්න හොද මිනිහනේ :lol: