Palitha thewapperuma බෙල්ලේ_වැල දාගන්න ගිහිං

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
:lol::lol: මොකට හරි බොරුවට දගලනවන්ම් එකේ ගතයුත්තක් නැහැ නේ

ඔක්කොටම කලින් නිව්ස් එක කියවල වරෙන්කො දැන් කෑගහපු වැඩේ වෙලාද නැද්ද බලන්න
:rolleyes::rolleyes::rolleyes:
 

nikidw

Member
Apr 16, 2014
749
67
0
උබට ශුවර්ද :dull::dull: එහෙනම් ඉතින් පව් :(

don't you understand after his son die he is out of his mind. and to overcome he use these kind of situation. he doesn't care about death since he is already in depression.
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මූ මීට කලින් පාරේ ලයිට් කනුවකට, කොන්ක්‍රීට් මික්චරේ අවුල් කියලා කෑගහලා එහෙම තිබ්බා. ඒවා හොඳ වැඩ. හොඳෙ දේට හොඳයි කියමු.
මේවා ඔවර් ඇක්ටින්. උබත් රැවටුනේ නැත්නම් හොඳයි.

බිලි කොක්කට අහුනොවෙන මාළු, බුරුතු පිටින් මාළු දැලට අහුවෙන බව අමතක කරන්න එපා.
ජය :)

වැඩේ කියන්නෙ බුරුතු පිටින් දැලේ ඉන්න උන් දන්නෙ නෑනෙ උන් දැලේ ඉන්නෙ කියල...​
:rolleyes::rolleyes:
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    don't you understand after his son die he is out of his mind. and to overcome he use these kind of situation. he doesn't care about death since he is already in depression.

    Political karana unta mona dipressonda bun

    Oya lokata pena dana selam bun :P

    Media untah ganak dena ati man marila wage dapan kiyala :P
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    He cant be dead as per the pic, see the way he is holding the puncture. a dead man cant flex his fingers.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ ලමයගෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.:(:(

    ලමය මැරුනෙ මොනව වෙලද බන්.??
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පක්ෂ පාඨ මොනව උනත් මිනිහ හොද පොරක්. මහ පොළොවෙ පය ගහල ඉන්න පොරක්.

    යකෝ ඔහොම රෙදි නැතුව හැම එකාටම තවත් රැවටෙන්න එපා. ඔය මිනිහා ඔය රඟනවා. අනේ මන්දා බන් උබලා මිනිස්සුන්ට රැවටෙනවනෙ තවත් ලැජ්ජ නැතුව. :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    වැඩේ කියන්නෙ බුරුතු පිටින් දැලේ ඉන්න උන් දන්නෙ නෑනෙ උන් දැලේ ඉන්නෙ කියල...​
    :rolleyes::rolleyes:

    :lol::lol:
    ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලමය මැරුනෙ මොනව වෙලද බන්.??
    කතාවෙන් තේරුන විදිහට පිලිකාවක්,තත්වෙ දරුනු වෙන්නෙ කලින් දැනගෙන ඉදල නැ.පලවෙනි දවසෙ උන ගැනිල දෙවෙනි දවසෙ හැන්දැවෙ වෙද්දි මැරිල .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    don't you understand after his son die he is out of his mind. and to overcome he use these kind of situation. he doesn't care about death since he is already in depression.

    පවුලේ මිනිස්සු ඉන්නවනේ, ඩිප්‍රෙශන් නම් බෙහෙත් අරන් දෙන්න එපැය.

    සිහියෙන් හෝ විකාරෙන් හරි මේ වගේ දේවල් අනුමත කරන්න බෑ බන්. සමාජයට වැරදි ආදර්ශයක් පණිවිඩක් යන්නේ. ඕක අද ප්‍රවෘති/පත්තර වල ගියාම ඔවා අහන කියවන දකින පොඩි උන් වැරදි විදිහට තේරුම් අරගෙන. දෙමව්පියෝ ඉල්ලන ඉල්ලන දේ අරන් නොදෙද්දි බෙල්ලේ වැල දාගන්න ගිහින් ඉල්ලීම් දිනාගන්න ගියොත් මොකද වෙන්නේ?
    ගෑනි, මිනිහගෙන් ඉල්ලීම් දිනාගන්න. මිනිහා, ගෑනිගෙන් ඉල්ලීම් දිනාගන්න මේ විදිහ පවිච්චි කරොත් සමාජයට මොකද වෙන්නේ?



    උඹටත් තියෙන ප්‍රශ්ණෙ ඒකද? මටත් තියෙන ප්‍රශ්ණෙත් ඒකමයි... එල එල...
    :lol::lol:

    එල එල. කියපු දේ දෙතුන් පාරක් කියවලා බැලුවොත් තේරෙයි.:)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ මන්ද බන් මේ ලංකාවෙ මිනිස්සුන්ට මොනා වෙලාද කියලා. කට්ටියක් රඟනවා. පිස්සන් කොටුවෙ ඉන්න ඕන පිස්සො ටිකක් රට පාලනය කරනවා. බුද්ධිමත් මිනිස්සු උන්ට ගොට්ට අල්ලන් පාරෙ හිඟාකනවා. මේ සේරම අර හිකනලෙක් ජනාධිපති වුණ දවසෙ ඉඳලා. උගෙන් රටටම මූසලයි. මම හිතන්නෙ ඒ මූසල ලිහිණියත් වැඩි කල් ඉන්න එකක් නෑ මිනිස්සු දෙස් තියන විදිහට. උගේ සරමින්ම තොණ්ඩුවක් හදන් හෙළුවෙන්ම ෆෑන් බාල්කෙක එල්ලිලා බෙල්ලෙ වැල දාගනියි. :no:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    තෙවරපෙරුමය නම් හොද මුනියා... මුත් රග පානවා තමයි සමහර තැන් වල එත් මෙතැනදී නම් උ තමන්ගේ ආණ්ඩුවෙන්ම ගේම ඉල්ලනවා... මූට මිනිස්සු ආදරෙයි ඒ මොකද මු මිනිස්සු එක්ක ඉන්නේ ඔය අනිත් එකෙක් වත් මිනිස්සු ගැන හිතන එවුන්ද උන්ට තියෙන්නේ තමන්ගේ වැඩේ කර ගන්න එක.. මු ස්වාදීනව චන්දෙ ඉල්ලුවත් මිනිස්සු මූට චන්දෙ දෙනවා මොකද මු ඉන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.

    Stage ekata nagala ranilta kunuharpen baninawa mata ahilath thiyenawa
    Meya lakunu ganna hari hoda wada karana eka hodai :)