මොකට හරි බොරුවට දගලනවන්ම් එකේ ගතයුත්තක් නැහැ නේ
ඔක්කොටම කලින් නිව්ස් එක කියවල වරෙන්කො දැන් කෑගහපු වැඩේ වෙලාද නැද්ද බලන්න


මොකට හරි බොරුවට දගලනවන්ම් එකේ ගතයුත්තක් නැහැ නේ


he is in depression man. this can't be a act. don't insult people like that. he has a serious problem

එහෙනම් ඉතින් පව් 
උබට ශුවර්දඑහෙනම් ඉතින් පව්
![]()
මූ මීට කලින් පාරේ ලයිට් කනුවකට, කොන්ක්‍රීට් මික්චරේ අවුල් කියලා කෑගහලා එහෙම තිබ්බා. ඒවා හොඳ වැඩ. හොඳෙ දේට හොඳයි කියමු.
මේවා ඔවර් ඇක්ටින්. උබත් රැවටුනේ නැත්නම් හොඳයි.
බිලි කොක්කට අහුනොවෙන මාළු, බුරුතු පිටින් මාළු දැලට අහුවෙන බව අමතක කරන්න එපා.
ජය![]()

don't you understand after his son die he is out of his mind. and to overcome he use these kind of situation. he doesn't care about death since he is already in depression.


අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ ලමයගෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.![]()
පක්ෂ පාඨ මොනව උනත් මිනිහ හොද පොරක්. මහ පොළොවෙ පය ගහල ඉන්න පොරක්.

වැඩේ කියන්නෙ බුරුතු පිටින් දැලේ ඉන්න උන් දන්නෙ නෑනෙ උන් දැලේ ඉන්නෙ කියල...


කතාවෙන් තේරුන විදිහට පිලිකාවක්,තත්වෙ දරුනු වෙන්නෙ කලින් දැනගෙන ඉදල නැ.පලවෙනි දවසෙ උන ගැනිල දෙවෙනි දවසෙ හැන්දැවෙ වෙද්දි මැරිල .ලමය මැරුනෙ මොනව වෙලද බන්.??
ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ


don't you understand after his son die he is out of his mind. and to overcome he use these kind of situation. he doesn't care about death since he is already in depression.
උඹටත් තියෙන ප්‍රශ්ණෙ ඒකද? මටත් තියෙන ප්‍රශ්ණෙත් ඒකමයි... එල එල...![]()


සොහොන;20349337 said:Political karana unta mona dipressonda bun
Oya lokata pena dana selam bun
Media untah ganak dena ati man marila wage dapan kiyala![]()

මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.
