අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ ලමයගෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.![]()
ඕක නේද බං අර එක සැරයක් ටීච කෙනෙක් දන ගැස්සුවේ


ඒත් මිනිහ හැමදාම දිනනව මැරයෙක් උනාට පොඩි මිනිහ එක්ක ඉන්න මනුස්සයෙක් හින්ද.ඔතන පන්ති දෙකක සටනක් තියෙන්නෙ රනිල්ල පරගැති ධනේශ්වර පන්තිය තෙවර්ප්පෙරුමල සාමන්ය මිනිස්සු.
