Palitha thewapperuma බෙල්ලේ_වැල දාගන්න ගිහිං

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ ලමයගෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.:(:(

    ඕක නේද බං අර එක සැරයක් ටීච කෙනෙක් දන ගැස්සුවේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං මූ නියෝජ්‍ය ඇමතියෙක්නම් මූට ඔය වගේ වැඩක් කරගන්නවත් බලයක් නැද්ද ඔය වගේ ආතල් දෙන්නෙ
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචං මූ නියෝජ්‍ය ඇමතියෙක්නම් මූට ඔය වගේ වැඩක් කරගන්නවත් බලයක් නැද්ද ඔය වගේ ආතල් දෙන්නෙ
    අගමැති ආණ්ඩුවේ ඉන්න පොෂ් ඇමතිලා මුත් එක්ක ගේමේ ඉන්නේ..මුව ගණන් ගන්නේ නෑ මු ඒ හැම එකාගෙන්ම ගේම ඉල්ලනවනේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by ruchira55
    මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.
    මචං මූ නියෝජ්‍ය ඇමතියෙක්නම් මූට ඔය වගේ වැඩක් කරගන්නවත් බලයක් නැද්ද ඔය වගේ ආතල් දෙන්නෙ
    නැ මුට බලයක් නැ, තෙවරප්පෙරුම තමයි එක සැරයක් පොනිලගෙ කනට ගහන්ඩ ගියෙ සිරිකොතේදි පොනිල දුවල බේරුනෙ,:lol::lol: ඔය සීන් එක නිසා පොනිල මූට කෑමති නැ මල.:oo: ඒත් මිනිහ හැමදාම දිනනව මැරයෙක් උනාට පොඩි මිනිහ එක්ක ඉන්න මනුස්සයෙක් හින්ද.ඔතන පන්ති දෙකක සටනක් තියෙන්නෙ රනිල්ල පරගැති ධනේශ්වර පන්තිය තෙවර්ප්පෙරුමල සාමන්ය මිනිස්සු.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙවරපෙරුමය නම් හොද මුනියා... මුත් රග පානවා තමයි සමහර තැන් වල එත් මෙතැනදී නම් උ තමන්ගේ ආණ්ඩුවෙන්ම ගේම ඉල්ලනවා... මූට මිනිස්සු ආදරෙයි ඒ මොකද මු මිනිස්සු එක්ක ඉන්නේ ඔය අනිත් එකෙක් වත් මිනිස්සු ගැන හිතන එවුන්ද උන්ට තියෙන්නේ තමන්ගේ වැඩේ කර ගන්න එක.. මු ස්වාදීනව චන්දෙ ඉල්ලුවත් මිනිස්සු මූට චන්දෙ දෙනවා මොකද මු ඉන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක
    :yes::yes: මාත් දන්න විදිහට තෙවර්ප්පෙරුම මැරයෙක් උනාට හොද මිනිහෙක්, මැරයෙක් කියන්නෙත් කුඩු අරක්කු විකුනල නෙමේ,මිනිහගෙ ගමන වෙනස්, අසාධාරනේදි කනට ගහල විසදන්ඩ බලන්නෙ අන්න ඒ ජාතියෙන් මැරයෙක්.
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මූ මැරිලා නෑ. මැරෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී කට්ටිය පැනල බේරාගෙන. ප්‍රින්සිපල් ළමයි සෙට් එක ගන්න කැමති වෙලා.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අරමුණ හොද වුනත්, තෙවරප්පෙරුම හොද වුනත් මේ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකිය.
    ජනමාධ්‍ය ඉදිරියේ කළ රගපෑමක් වුවත් කුඩා දරුවන් කීප දෙනෙක් ඉදිරියේ රටටම ප්‍රචාරය වන ලෙස හෝ සියදිවී හානි කරගැනීමට තැත්කිරීම නීතියේ හැටියට බලවත් වරදක්. ඊට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඔහුට දඩුවම් කල යුතුයි. දරුවන් ඉදිරියේ දුන් ආදර්ශය නින්දිතයි.
    :no::no:
    තෙවරප්පෙරුම මෙතඩ් එකට ඉදිරියේදී දරුවන් තම අයිතිවාසිකම් ඉල්ලා දෙමාපියන් ඉදිරියේ ‍සීලීම් ෆෑන් එකේ එල්ලෙන්න ගියොත් කොහොමට හිටීද?
     
    Last edited: