Pallewatta??

handley

Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    Pallewattata Vote karana un innawada meke?

    mamanam danawa, last 2 times, MR ta

    aye kawadawat sakkili inna paksa deken ekakatawat vote nokaranna tiranwa kala,

    75543732_2486458474768514_4066078773580136448_n.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    Trend eka #MAHESH machan :yes:

    මහේෂ් නම් තනිකරම රැවටිල්ලක්. ආයෙ කතා දෙකක් නෑ. පොහොට්ටුවෙ ඡන්ද නැතුව උන්ට හැරෙන්නෙ සජිත් ගෙ ඡන්ද කියල තේරුන ගමන් කැන්වසින් උත් ලිමිට් කරා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහේෂ් නම් තනිකරම රැවටිල්ලක්. ආයෙ කතා දෙකක් නෑ. පොහොට්ටුවෙ ඡන්ද නැතුව උන්ට හැරෙන්නෙ සජිත් ගෙ ඡන්ද කියල තේරුන ගමන් කැන්වසින් උත් ලිමිට් කරා.

    එහෙම එකක් නෑ, අදත් රැලි තිබ්බා,මාතලේ. උතුරෙ සිට දකුනට එන්නෙ කට්ටිය. ලoකාවම කවර් කරනවා :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    එහෙම එකක් නෑ, අදත් රැලි තිබ්බා,මාතලේ. උතුරෙ සිට දකුනට එන්නෙ කට්ටිය. ලoකාවම කවර් කරනවා :yes:

    යාපනේ ඉඳන් මාතර යනකොට තේ බොන්න නවත්තන තැන් වල ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන ඒවට උඹල කියන්නෙ රැලි නම් ඉතිං කමක් නෑ.

    කොහොමත් වැඩිය මුකුත් කර කර ඉන්න බෑ තව සති දෙකයි නෙ.