palm civet rescue
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,386 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 27, 2022 #2 කරදර සත්තු ජාතියක් Reactions: NRTG and CloudX64
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Dec 27, 2022 #3 kinkon said: කරදර සත්තු ජාතියක් Click to expand... Sivilima iwarai.. Mama ape gedara Kukul kudu walata Gahala Net ekak gahala thiyenne dn Reactions: NRTG and kinkon
kinkon said: කරදර සත්තු ජාතියක් Click to expand... Sivilima iwarai.. Mama ape gedara Kukul kudu walata Gahala Net ekak gahala thiyenne dn
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,386 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 27, 2022 #4 CloudX64 said: Sivilima iwarai.. Mama ape gedara Kukul kudu walata Gahala Net ekak gahala thiyenne dn Click to expand... ඔව්..චූ කරනව, දවල්ට සිවිලිම් අස්සෙ ඉන්නෙ. Reactions: NRTG
CloudX64 said: Sivilima iwarai.. Mama ape gedara Kukul kudu walata Gahala Net ekak gahala thiyenne dn Click to expand... ඔව්..චූ කරනව, දවල්ට සිවිලිම් අස්සෙ ඉන්නෙ.
aneasarayana Well-known member Oct 13, 2013 4,008 3,830 113 Dec 28, 2022 #5 kinkon said: ඔව්..චූ කරනව, දවල්ට සිවිලිම් අස්සෙ ඉන්නෙ. Click to expand... අපෝ එපා වෙනවා බන් එතකොට. අපේ සිවිලිමේ පවුලක්ම හිටියා. කෙනෙක් කිව්වා සිවිලිම ඇතුලේ තැන් 2-3 බල්බ් හයි කරලා දිගටම දාලා තියන්න කියන්න. ටික කාලයක් යනකොට උන්ම ගියා. මම හිතන්නේ උන් ආලෝකයට කැමති නැහැ. Reactions: NRTG and kinkon
kinkon said: ඔව්..චූ කරනව, දවල්ට සිවිලිම් අස්සෙ ඉන්නෙ. Click to expand... අපෝ එපා වෙනවා බන් එතකොට. අපේ සිවිලිමේ පවුලක්ම හිටියා. කෙනෙක් කිව්වා සිවිලිම ඇතුලේ තැන් 2-3 බල්බ් හයි කරලා දිගටම දාලා තියන්න කියන්න. ටික කාලයක් යනකොට උන්ම ගියා. මම හිතන්නේ උන් ආලෝකයට කැමති නැහැ.
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,386 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 28, 2022 #6 aneasarayana said: අපෝ එපා වෙනවා බන් එතකොට. අපේ සිවිලිමේ පවුලක්ම හිටියා. කෙනෙක් කිව්වා සිවිලිම ඇතුලේ තැන් 2-3 බල්බ් හයි කරලා දිගටම දාලා තියන්න කියන්න. ටික කාලයක් යනකොට උන්ම ගියා. මම හිතන්නේ උන් ආලෝකයට කැමති නැහැ. Click to expand... ඔව්..රෑටනෙ එළියට යන්නෙ දවල්ට උන්ගෙ ඇස් පේන්නෙ නෑ මම හිතන්නෙ ඉර එළියට. Reactions: aneasarayana and NRTG
aneasarayana said: අපෝ එපා වෙනවා බන් එතකොට. අපේ සිවිලිමේ පවුලක්ම හිටියා. කෙනෙක් කිව්වා සිවිලිම ඇතුලේ තැන් 2-3 බල්බ් හයි කරලා දිගටම දාලා තියන්න කියන්න. ටික කාලයක් යනකොට උන්ම ගියා. මම හිතන්නේ උන් ආලෝකයට කැමති නැහැ. Click to expand... ඔව්..රෑටනෙ එළියට යන්නෙ දවල්ට උන්ගෙ ඇස් පේන්නෙ නෑ මම හිතන්නෙ ඉර එළියට.
NRTG Well-known member Oct 19, 2019 40,639 197,645 113 Colombo, Sri Lanka Dec 28, 2022 #7 පව් අප්පා කරදර තමයි. ඒත් ඉතින් උනුත් හොහේ හරි ඉන්න එපයි Reactions: kinkon