sadamala

Member
Oct 6, 2007
429
8
0
kadula.jpg
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඇත්තම කියනවනම්, මට මේකෙන් කියන හදන්නේ මොකක්ද කියල සම්පූර්ණයෙන්ම තේරුනේ නෑ. හේතුව, සමහර තැන් හරිම පැටලිලි සහගත් විදියට යොදල තියෙනව කියල හිතෙනවා. රහත් ඒ නිසා තමා. ඒත්, අනවබෝධය නිසා අහිමි වූ පෙමක් ගැන කිවන් බව හිතෙනවා.
    හොඳ නිර්මාණයක්. අක්කිට මගේ සුභ පැතුම්. :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් අපුරුවට ව්‍යංගාර්ථ යෙදුම් හා ගැටෙමින් ඉදිරිපත් කල සුන්දර නිර්මානයක්..

    දිගටම ලියන්න..ඔබට ජය..