Pamunuwa රෙදි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    Pamunuwe hoda kada thiyanawa egolla odel idan danawa. But pamunuwe half price. Hoyala balalal ganna. Issara puhul yaya kiyala ekak thibba same odel products
    I do not think it is worth to come unless you buy in bulk. Most have no quality at all as there is no quality control properly carried out before release to mkt. I doubt they can be sold in any reputed place , but I have seen some shop owners buying in bulk .
    There are shops that sell imported clothes and they are not cheap . But if you buy cloth materials there is a good selection.
    in short do not waste time if you are a person concern about the quality!
     

    niradha3

    Junior member
  • Apr 5, 2020
    80
    61
    18
    Kaduwela
    සමහර කාලෙට බන් හරි හමන් ශර්ට් එකක් නැ හොයාගන්න..
    ඒත් කාලෙකට බහිනවා සුපිරි කොලිටි බඩු...


    එතන බන් උදෙ පාන්දර එන සෙට් එකකුත් ඉන්නො ( උදෙ 4,5,6) වගෙ 7 වගේ වෙද්දි එයලා නැ...
    එ අයට කඩ නැ මම හිතන්නෙ...
    Meka hari.eyla laga tamai labetama badu tiyenne. කොලිටි ekat loku aulk ne kiynwa.
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Pamunuwe badu ne quality ne kiyanne hariyata dan nethi ewun. Pamunuwata dawasak dekak ewilla udin pallen balala lontha edumak aran giyapu un thamay ehema kiyanne.

    Hebey quality edum godak aduwata thiyana then thiyanawa. Hebey ithin godak dura idan ewith edumak dekak ganna eka nam therumak ne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Denim , Tshirt ehema labada mcn

    Honda shops tikak kiyapanko
    ඩෙනිම්, ටී ශර්ට් වලටනං කොටුවෙ වල්ඩ් මාකට් එක පැත්තෙ ගියානං, කේවල් කරල අඩුවට ගන්න පුලුවන්...

    පමුනුවෙ තියෙන්නෙ, චීත්ත රෙදි, බෙඩ් ශීට් රෙදි, කොට කලිසං, පොඩිළමයින්ට ඇඳුම්, කට්පීසස් වලින් ගෙවල් වල මහපු ඇඳුම් වගේ දේවල්....
    ඒවනං ගොඩක් ලාබෙට තියෙනව, ගෙදරට අඳින ශෝටක් 500ට අඩුවෙන් ගතහැකි.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,828
    3,302
    113
    Pamunuwe redi ganan aduyi. Ape shop ekata ganne etanin. Et honda shops wala tiyena taram quality badu wediya na. Api nam wholesale ganna kada dekak tiyenawa karuna and ratnayake. Den kurunegala patter pamunuwa wagema kada tiyena area ekak tiyenawalu. E koheda kiyanna nam danne na.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,051
    113
    යාපනේ උනුත් එනවා.මහ වදයක් වෙලා තියෙන්නේ..පට්ට ට්‍රැෆික්