PANADURA අවට අයගෙන් උදව්වක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    පානදුර අවට අයගෙන් උදව්වක් ඕන මචන්, මම ඉරිදා දවසක උදේ ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.

    5 ට වගෙ කෝච්චියෙ යන්න කියල බැලුවෙ. බයික් එක පානදුර ඔඩෙල් එක ඉස්සරහ පාක් එකේ දාල යන්න කියල බැලුවෙ.

    මට දැනගන්න ඕන ඉරිදා උදේට ඒ පාක් එක ඕපන්ද කියල ඒ වෙලාවට ?

    ඒ වගේම එතන අවුලක් නෑ නේද කියල බයික් එකක් දාල යන්න.

    දන්න අය කියාගෙන යමු. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: Cenon

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පානදුර අවට අයගෙන් උදව්වක් ඕන මචන්, මම ඉරිදා දවසක උදේ ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.

    5 ට වගෙ කෝච්චියෙ යන්න කියල බැලුවෙ. බයික් එක පානදුර ඔඩෙල් එක ඉස්සරහ පාක් එකේ දාල යන්න කියල බැලුවෙ.

    මට දැනගන්න ඕන ඉරිදා උදේට ඒ පාක් එක ඕපන්ද කියල ඒ වෙලාවට ?

    ඒ වගේම එතන අවුලක් නෑ නේද කියල බයික් එකක් දාල යන්න.

    දන්න අය කියාගෙන යමු. ලොකු උදව්වක්
    Bike ekai ammawai ape gedara park karala palayan
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    පානදුර අවට අයගෙන් උදව්වක් ඕන මචන්, මම ඉරිදා දවසක උදේ ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.

    5 ට වගෙ කෝච්චියෙ යන්න කියල බැලුවෙ. බයික් එක පානදුර ඔඩෙල් එක ඉස්සරහ පාක් එකේ දාල යන්න කියල බැලුවෙ.

    මට දැනගන්න ඕන ඉරිදා උදේට ඒ පාක් එක ඕපන්ද කියල ඒ වෙලාවට ?

    ඒ වගේම එතන අවුලක් නෑ නේද කියල බයික් එකක් දාල යන්න.

    දන්න අය කියාගෙන යමු. ලොකු උදව්වක්
    ඔව් ඉරිදා open

    station එක ළඟ තියෙන ඒවානම් තියෙනවා ආරක්ෂාව ගැන නම් දන්නේ නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔය එක එක තැන් වල දාලා යන්න ඕනේ නෑ. @scurvy , @Heshan Daminda මෙන්න මුන්දෙන්නගෙන් එකෙක්ට කියන්න. ඔයා එනකන් බයික් එක බලාගන්න කියල.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    ඒ පාර්ක් එක පැය 24ම ඕපන්, බය නැතුව දාල යනන් අවුඅලක් නෑ....
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    පානදුර අවට අයගෙන් උදව්වක් ඕන මචන්, මම ඉරිදා දවසක උදේ ගමනක් යන්න හිතාගෙන ඉන්නවා.

    5 ට වගෙ කෝච්චියෙ යන්න කියල බැලුවෙ. බයික් එක පානදුර ඔඩෙල් එක ඉස්සරහ පාක් එකේ දාල යන්න කියල බැලුවෙ.

    මට දැනගන්න ඕන ඉරිදා උදේට ඒ පාක් එක ඕපන්ද කියල ඒ වෙලාවට ?

    ඒ වගේම එතන අවුලක් නෑ නේද කියල බයික් එකක් දාල යන්න.

    දන්න අය කියාගෙන යමු. ලොකු උදව්වක්
    sunday open.
    but railway station eka gawa tynwa dawase ganak deela balaganna places kipayakma, rated comparely low.
    nalluwe junction ekemai mama inne (100m to Galle road), onnam mehe dala yanna. no need money.
     
    • Like
    Reactions: windows_ubuntu

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    දැන් හැම තැනම හොරු ඉන්නවා. පුලුවන් නම් දන්න කියන ගෙදරකට කතා කරලා දාලා පලයන්. ඔය පාක්වල ඉන්න උන්ම ගේම දෙනවා සමහර වෙලාවට. උන් කිසිම වගකීමක් ගන්නෙ නැහැ කොච්චර බයිලා ගැහුවත් මොනවහරි වුණොත්.
     
    • Like
    Reactions: Cenon