(PANADURA BEACH) U GOTTA WATCH THIS

kyc

Member
Dec 2, 2008
1,379
309
0
පිටසක්වල ජීවියෝ උන්ගෙ ග්‍රහලෝකෙට වතුර ගෙනියන්න ඇවිත් :P

rep dena eka adin iwara une umben machan....after 24 hrs cmnts dapu anik ayatat denawa....:cool::cool:
 
sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ෆට්ටයි මචන්... මම ෆොටොස් ටිකත් සේව් කරගත්තා... හදිස්සියට උනත් වැඩේ මරු,මම නම් ඔහොම දෙයක් දැක්කෙ පලවෙනි වතාවට,ඔය සීන් එක නිසා තමයි මන් හිතන්නෙ වැස්සත් එක්ක මාලු වැටිලා තියෙන්නෙ....

    Rep+
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    ෆට්ටයි මචන්... මම ෆොටොස් ටිකත් සේව් කරගත්තා... හදිස්සියට උනත් වැඩේ මරු,මම නම් ඔහොම දෙයක් දැක්කෙ පලවෙනි වතාවට,ඔය සීන් එක නිසා තමයි මන් හිතන්නෙ වැස්සත් එක්ක මාලු වැටිලා තියෙන්නෙ....
    a mokakda a seen eka? malu watila?
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කලාතුරකින් දකින්න ලැබෙන සිද්ධියක්. බොහොම ස්තූතියි බෙදාගත්තට