ඒ.සී.බස් නම් නෑ මචන්....
සාමන්‍යෙන් විනාඩි 20න් 20ට වගේ බස් යනවා...
සම්පූර්ණ ගමනට පැය 5යි ගාණක්ද කොහෙද දීල තියෙන්නෙ..

ade 17 bus eke nan yanna epa bn wata wandanawak yanawa wage bn ita wada lesi train eke colombo awith kandy walata bus eke yana eka
ade 17 bus eke nan yanna epa bn wata wandanawak yanawa wage bn ita wada lesi train eke colombo awith kandy walata bus eke yana eka

නිදහස් දවසේ යන්න බැලුවේ බං. බඩු වගයක් අරන් යන්න තියෙනවා.