ගොඩක් අය Recommand කරපු නිසා Panasonic 13000btu AC එකක් ගත්තා. මට පාවිච්චි කරන අය විදුලි බිල අඩු කරගන්න හොද Settings කියනවද?? දැනට රාත්‍රී කාලයේ පමනයි බාවිතා කිරිමට බලාපොරොත්තු වන්නේ. kohenda uba gatte ?? Damro eke Aero eka na kiyanawa ne