Panasonic AC vs LG AC

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මොකක් ගත්තත් හොඳ තැනකික් ගන්න..දම්රෝ ඵකෙත් දැන් සර්විස් අවුල්.අපේ ඵක හදන්න ඵනව කියල අාවේ නෑ..කෑලි නෑ කිය කිය හිටියා අවුරුදු දෙකක් විතර.උන්ට ගිහින් කිව්වට වැඩක් නෑ පොතේ ලියා ගන්නව විතරයි.අදටත් කෝල් ඵකක්වත් නෑ..panasonic inverter ඵකක් තියෙන්නේ..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මොකක් ගත්තත් හොඳ තැනකික් ගන්න..දම්රෝ ඵකෙත් දැන් සර්විස් අවුල්.අපේ ඵක හදන්න ඵනව කියල අාවේ නෑ..කෑලි නෑ කිය කිය හිටියා අවුරුදු දෙකක් විතර.උන්ට ගිහින් කිව්වට වැඩක් නෑ පොතේ ලියා ගන්නව විතරයි.අදටත් කෝල් ඵකක්වත් නෑ..panasonic inverter ඵකක් තියෙන්නේ..
    same here
     
    • Sad
    Reactions: neyohk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,461
    47,521
    113
    Using Panasonic Inverter 24,000BTU at office. Works fine..
    There are few brands available in the market though..take from some reliable supplier..
    https://www.midea.com/us/air-conditioners
    this is a good brand too which is the cheapest you can get these days..Rs. 348,000/= All others Rs. 400,000/= above

    :yes: (y)

    Midea-Inverter-Xtreme-Series-AC-300x300.jpg
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    import ban eken passe thama aluth models awilla na neda? kalin indan ithiriwela thibuna models 1/2k neda thiyenne thama?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Lg හොඳයි හැබැයි abans service චොර.

    LG, midea තමා අායේ ගත්තොත් ගන්නෙ.. Panasonic කියන තරම් හොඳක් නෑ..made in Malaysia නේ.අවුරුදු 2න් ලෙඩ.මාස 6න් 6ට සර්විස් ඵක දීලත්..අපි ගත්ත SONY TV ඵකත් මැලේසියන්..අවුරුද්දයි මාස දෙක තුනයි බඩු බනිස්..display අවුලක්.හදන්න බෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    මොකක් ගත්තත් හොඳ තැනකික් ගන්න..දම්රෝ ඵකෙත් දැන් සර්විස් අවුල්.අපේ ඵක හදන්න ඵනව කියල අාවේ නෑ..කෑලි නෑ කිය කිය හිටියා අවුරුදු දෙකක් විතර.උන්ට ගිහින් කිව්වට වැඩක් නෑ පොතේ ලියා ගන්නව විතරයි.අදටත් කෝල් ඵකක්වත් නෑ..panasonic inverter ඵකක් තියෙන්නේ..
    boru neh kiyanne unge business wattanna...
     
    • Haha
    Reactions: neyohk