same hereමොකක් ගත්තත් හොඳ තැනකික් ගන්න..දම්රෝ ඵකෙත් දැන් සර්විස් අවුල්.අපේ ඵක හදන්න ඵනව කියල අාවේ නෑ..කෑලි නෑ කිය කිය හිටියා අවුරුදු දෙකක් විතර.උන්ට ගිහින් කිව්වට වැඩක් නෑ පොතේ ලියා ගන්නව විතරයි.අදටත් කෝල් ඵකක්වත් නෑ..panasonic inverter ඵකක් තියෙන්නේ..
Using Panasonic Inverter 24,000BTU at office. Works fine..
There are few brands available in the market though..take from some reliable supplier..
https://www.midea.com/us/air-conditioners
this is a good brand too which is the cheapest you can get these days..Rs. 348,000/= All others Rs. 400,000/= above
Lg හොඳයි හැබැයි abans service චොර.
boru neh kiyanne unge business wattanna...මොකක් ගත්තත් හොඳ තැනකික් ගන්න..දම්රෝ ඵකෙත් දැන් සර්විස් අවුල්.අපේ ඵක හදන්න ඵනව කියල අාවේ නෑ..කෑලි නෑ කිය කිය හිටියා අවුරුදු දෙකක් විතර.උන්ට ගිහින් කිව්වට වැඩක් නෑ පොතේ ලියා ගන්නව විතරයි.අදටත් කෝල් ඵකක්වත් නෑ..panasonic inverter ඵකක් තියෙන්නේ..
boru neh kiyanne unge business wattanna...