Panasonic Fridge Damro

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දම්රෝ එකේ අලුත් panasonic fridge ටිකක් තියෙනවා.. ගත්ත අය ඉන්නවද බන්...
    මන් කලින් මේක දැක්කේ නැ ...එකයි අහන්නේ..
    මේක ජපන් කියල කියන්නේ.. එකනම් වෙන්න බෑ නේ?



    NR-BG271SSLK.jpg


    https://damro.lk/product/no-frost-refrigerator-inverter-2/
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    dan nam samsung panasonic lg plants india wala thiyena nisa indiyawala thamayi hadanawa aththe.. mage yaluwek samsung single door fridge ekak aragaththa (kohenda kiyana eka danne na) eke hindi walin monawada magul wagayak gahala thiyenawa

    tv walath bolywood mode eka wage dewal thiyenawa

    ehema balanakota india wala kiyala hithanna puluwan
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Panasonic දැන් ඵන්නෙ මැලේසියා..ඒත් ඉන්දියාවෙත් හදනවා..බලල ගන්න..මැලේසියන් ඵක හොඳයි..samsung ඉන්දියන් ඵකකුත් තියෙනවා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Damro ල ගෙ ෆ්‍රිජ් එකක් ගන්න බලපන්. උන්ගෙ බඩු කොලිටි. සිංගර් ෆ්‍රිජ් නම් ගන්න එපා. චාටර්. මේ උන් වොරන්ටි මාරු කරපු තුන් වෙනි ෆ්‍රිජ් එක තියෙන්නෙ මගේ.....!!! :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    අපිටත් ගෙදරට Fridge එකක් ගන්න ඕනෙ
    Samsung Fridge කොහොමද හොඳයි ද​

    ekama thamaa bn math me hoyanne.. samahara aya kiyanawa samsung hoda na kyala... samaha aya kynw hodai kyala...

    mama dan masa 4kata wage kalin gaththa samsung fridge ekak ekanam superb ban. Smart features ehemath hondai.
     
    • Like
    Reactions: HKavinda

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Brand එක අව්ලක් නැත්නම් innovex හරි දම්රෝ inverter එකක් ගන්න .ලාබයි සුපිරි .compressor එක panasonic made in malaysia එකක් තියෙන්නෙ .inverter නැති model ගැන කීමට නොදනී.:yes:
     
    • Like
    Reactions: KrishanL89

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Damro ල ගෙ ෆ්‍රිජ් එකක් ගන්න බලපන්. උන්ගෙ බඩු කොලිටි. සිංගර් ෆ්‍රිජ් නම් ගන්න එපා. චාටර්. මේ උන් වොරන්ටි මාරු කරපු තුන් වෙනි ෆ්‍රිජ් එක තියෙන්නෙ මගේ.....!!! :lol:

    uba kiyanne machan matat okama una bn.. fridge thunak genawa anthima eka deela salli denna kiwwa.. hda welawta bagayai geawla thibbe.. ubalage sallith epa fridge ekath epa kiyala kiwwe.. passe salli dennam kiwwa.. service krl denna haduwe. api epa kiwwa

    mama dan masa 4kata wage kalin gaththa samsung fridge ekak ekanam superb ban. Smart features ehemath hondai.

    samsung eka dan echchr quality na kiyala man mekema dakka machan.. ekai kattiyagen ahuwe


    Brand එක අව්ලක් නැත්නම් innovex හරි දම්රෝ inverter එකක් ගන්න .ලාබයි සුපිරි .compressor එක panasonic made in malaysia එකක් තියෙන්නෙ .inverter නැති model ගැන කීමට නොදනී.:yes:

    uba pavichchi karanawada machan? lkohomada hodaid?