Panasonic malaysian ac

nethumshan

Well-known member
  • May 27, 2017
    2,688
    2,168
    113
    අද දම්රෝ එකට ගිහින් පැනසොනික් ac එකක්ට හොම් වීසිට් කරන්න සල්ලි බැදලා ආවා.
    එතන කියපු විදියට එයාලා ගාව ස්ටොක් නෑලු. ෆැක්ටරි එකෙන්ලු ගෙන්නලා දෙන්නේ දවස් තුන හතරක් යයිළු. මේ ලඟදි පැනසොනික් ac එකක් හයි කරපු අය ඉන්නවද? දවස් ගානක් යයිද වැඩේට?

    අනික තමා එයාලා ගාව තියෙන මැලේසියන් පැනසොනික් එසි එකට wifi එන්නේ නෑලු. ඉන්දියන් එකට විතරලු එන්නේ. මේක ඇත්තද?

    දැන් r 32 එන u සිරිස් කියලා අලුත් මොඩ්ල් එකක් ඇවිත් තියෙන්නේ.මේක හොඳයි ද යුස් කරන අය ඉන්නවද?
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඔව් මචං. මගේ කලිනුත් lg දෙකක් තිබ්බ. මේ පාර පැනසොනික් එකක්ට යන්න බැලුවේ. දම්රෝ එකේ වැඩේ පරක්කු වෙන නිසා මේකෙන් ගත්තා.
    mcn kohomda LG ac eke bill eka