Panasonic malaysian ac

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    අද දම්රෝ එකට ගිහින් පැනසොනික් ac එකක්ට හොම් වීසිට් කරන්න සල්ලි බැදලා ආවා.
    එතන කියපු විදියට එයාලා ගාව ස්ටොක් නෑලු. ෆැක්ටරි එකෙන්ලු ගෙන්නලා දෙන්නේ දවස් තුන හතරක් යයිළු. මේ ලඟදි පැනසොනික් ac එකක් හයි කරපු අය ඉන්නවද? දවස් ගානක් යයිද වැඩේට?

    අනික තමා එයාලා ගාව තියෙන මැලේසියන් පැනසොනික් එසි එකට wifi එන්නේ නෑලු. ඉන්දියන් එකට විතරලු එන්නේ. මේක ඇත්තද?

    දැන් r 32 එන u සිරිස් කියලා අලුත් මොඩ්ල් එකක් ඇවිත් තියෙන්නේ.මේක හොඳයි ද යුස් කරන අය ඉන්නවද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ow, Aero eketa wifi enne na. Ubata one nam wenama Wifi controller ekak aragena A/C ekata set kara ganna puluwan eth damro gawa na.
    Indian eka nam WIFI enawa.

    Aero eke capacity eka kiyada? 12,000BTU nam aulak na. 18,000 nam indian eka damma nam labai mama hithana vidiyata.
    Mokada 18,000BTU eka expensive godak options adu eke. Panasonic Indian ekath 5star rating + R32 gas

    Aluthen Panasonic ekak gaththa meya @vinura kithmal.
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    ඔය ජරාව තමා මාත් ගත්තේ.අවුරුදු දෙකයි use කරේ කැඩුනා..දම්රෝ එකට කිව්වහම ඇවිල්ලා බලලා සර්කිට් එකක් අරන් එන්නම් කියලා ගියා ගියාමයි තාම නැහැ දැන් මාසෙකටත් වැඩියි.කෝල් කරහම හරි දවසක් කියන්නේ නැහැ මග අරිනවා..

    https://elakiri.com/threads/ac-ඵකක්-ගන්න-තැනක්.1998902/#post-26660464
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    උන් එහෙම කියනවා නං ඒක ඇත්ත වෙන්න ඇති. අපි දන්නේ කොහොමද
    නෑ මචං. උන් එක හරියට කියන් නෑ. දවස් තුන හතරකින් ඒවන්නම් කියනවා. බඩු නැත්නම් සති ගානක් අදියිද දන් නෑනේ. සල්ලි ගෙව්වට පස්සේ බලන් ඉන්න එපැයි.
    Ow, Aero eketa wifi enne na. Ubata one nam wenama Wifi controller ekak aragena set kara A/C ekata ganna puluwan eth damro gawa na.
    Indian eka nam WIFI enawa.

    Aero eke capacity eka kiyada? 12,000BTU nam aulak na. 18,000 nam indian eka damma nam labai mama hithana vidiyata.
    Mokada 18,000BTU eka expensive godak options adu eke. Panasonic Indian ekath 5star rating + R32 gas

    Aluthen Panasonic ekak gaththa meya @vinura kithmal.
    10000btu ඇති වෙයි කිව්වා. Aero එකමද u series කියලා උන්ගේ වෙබ් එකේ තියෙන්නෙ?
    ඔය ජරාව තමා මාත් ගත්තේ.අවුරුදු දෙකයි use කරේ කැඩුනා..දම්රෝ එකට කිව්වහම ඇවිල්ලා බලලා සර්කිට් එකක් අරන් එන්නම් කියලා ගියා ගියාමයි තාම නැහැ දැන් මාසෙකටත් වැඩියි.කෝල් කරහම හරි දවසක් කියන්නේ නැහැ මග අරිනවා..

    https://elakiri.com/threads/ac-ඵකක්-ගන්න-තැනක්.1998902/#post-26660464
    මැලේසියන් එකද මචං?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔය ජරාව තමා මාත් ගත්තේ.අවුරුදු දෙකයි use කරේ කැඩුනා..දම්රෝ එකට කිව්වහම ඇවිල්ලා බලලා සර්කිට් එකක් අරන් එන්නම් කියලා ගියා ගියාමයි තාම නැහැ දැන් මාසෙකටත් වැඩියි.කෝල් කරහම හරි දවසක් කියන්නේ නැහැ මග අරිනවා..

    https://elakiri.com/threads/ac-ඵකක්-ගන්න-තැනක්.1998902/#post-26660464

    Ahuwamai damro service gana aulak. Badu nathuwa athi mama hithanne un gawa.
    uba kiyapan A/C eka galawala athuth ekak hari set karala yanna kiyala.

    mama nam gama adinawa.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    නෑ මචං. උන් එක හරියට කියන් නෑ. දවස් තුන හතරකින් ඒවන්නම් කියනවා. බඩු නැත්නම් සති ගානක් අදියිද දන් නෑනේ. සල්ලි ගෙව්වට පස්සේ බලන් ඉන්න එපැයි.

    10000btu ඇති වෙයි කිව්වා. Aero එකමද u series කියලා උන්ගේ වෙබ් එකේ තියෙන්නෙ?

    මැලේසියන් එකද මචං?
    ඔව් panasonic aero series ඵකක්.made in Malaysia.හොඳයි හොඳයි කියන නිසා මාත් ගත්තෙ..සර්ක්ට් වලට අවුරුද්දයිලු වොරන්ටිය දෙන්නෙ..අපි ඒකට ගෙවන්න ඕන හැදුවට පස්සෙ..සර්කිට් ඵකට විතරක් විසිදාහක්..ඒත්‍ කමක් නෑ පාර්ට්ස් උන් ලගවත් නෑ..ඒව හොයන් ඵනකන් මාස ගණන් අපි බලන් ඉන්න ඕන..

    Ahuwamai damro service gana aulak. Badu nathuwa athi mama hithanne un gawa.
    uba kiyapan A/C eka galawala athuth ekak hari set karala yanna kiyala.

    mama nam gama adinawa.
    කියල වැඩක් නෑ බං..හරියට දවසක් කියනවනම් කමක් නෑ.ලබන සතියේ ඵනවා ඊළග සතියේ ඵනවා කියල බොරු කියනවා..උන් දැනගන්න ඵපැයි බං ඕවට ඕන වැදගත් වෙන පාර්ට්ස් ඵහෙම ටිකක් ගෙනල්ල stock කරල තියාගන්න..මොකද උන් පෙට්ටි කඩද කරන්නෙ..රටේ නමක් තියන්‍ ඉන්න කෝටි ගණන් වටින කම්පනි නේ..අපි වගේ තව කීදෙනෙක් ගන්න අැද්ද ඕක..
    ------ Post added on Jul 22, 2021 at 9:04 PM
     
    • Like
    Reactions: KrishanL89

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔව් panasonic aero series ඵකක්.made in Malaysia.හොඳයි හොඳයි කියන නිසා මාත් ගත්තෙ..සර්ක්ට් වලට අවුරුද්දයිලු වොරන්ටිය දෙන්නෙ..අපි ඒකට ගෙවන්න ඕන හැදුවට පස්සෙ..සර්කිට් ඵකට විතරක් විසිදාහක්..ඒත්‍ කමක් නෑ පාර්ට්ස් උන් ලගවත් නෑ..ඒව හොයන් ඵනකන් මාස ගණන් අපි බලන් ඉන්න ඕන..

    කියල වැඩක් නෑ බං..හරියට දවසක් කියනවනම් කමක් නෑ.ලබන සතියේ ඵනවා ඊළග සතියේ ඵනවා කියල බොරු කියනවා..උන් දැනගන්න ඵපැයි බං ඕවට ඕන වැදගත් වෙන පාර්ට්ස් ඵහෙම ටිකක් ගෙනල්ල stock කරල තියාගන්න..මොකද උන් පෙට්ටි කඩද කරන්නෙ..රටේ නමක් තියන්‍ ඉන්න කෝටි ගණන් වටින කම්පනි නේ..අපි වගේ තව කීදෙනෙක් ගන්න අැද්ද ඕක..

    Uba head office ekata call kare nadda?
    wade kiyanne ethakota 1yr giyama kadunoth visi karanna wena seen ekakne bn badu un gawa naththam.

    ay circuit eka aye kohen kiyala gannada.
    ube burn wela thiyenne outdoor eke circuit ekada?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    Uba head office ekata call kare nadda?
    wade kiyanne ethakota 1yr giyama kadunoth visi karanna wena seen ekakne bn badu un gawa naththam.

    ay circuit eka aye kohen kiyala gannada.
    ube burn wela thiyenne out door circuit ekada?
    ඔව් බං outdoor unit ඵකේ සර්කිට් ඵක.උන් කිව්වෙ කරන්ට් ඵක ගිහින් ඵනකොටත් AC ඵක ON වෙලා තිබ්බ නිසා කියල.උන් කියනව කරන්ට් ගිය ගමන් plug ඵකේ ස්විච් ඵකෙන්ම off කරන්න ඕනලු..

    Head office නම් කෝල් කරේ නෑ..AC ඵක ගත්ත දම්රෝ ඵකට කථා කරේ.ගෙදරට ලක්ෂ 7ක විතර බඩු ගත්තෙ ඒකෙන්මයි..
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    Mchn imports aye block karala tiyenne.stocks ne.parts gennath be.damro ekath anathai mae welawe.order gattata ac eka enne ne.aye import ok unama thama enne.boruwata order eka dala wedak me masa ganan balan inna wenawa
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Mchn imports aye block karala tiyenne.stocks ne.parts gennath be.damro ekath anathai mae welawe.order gattata ac eka enne ne.aye import ok unama thama enne.boruwata order eka dala wedak me masa ganan balan inna wenawa
    anna okai bn danaganna oni une. hitapu agent mn 500 gewala park ekata giyamath passen awilla kiwwa home visiting karala baluwama ewalema awilla salli badala giyoth mata ikmanta order eka danna puluwan kiyala. mata ewale nikan saka hithuna mun gawa stock na salli aran anatha karanna wage yanne kiyala. me ac ekath abans ma danawa. un gawa stock tiyenawa.
     
    • Like
    Reactions: c gate

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    me parath lg ekakma gaththa
    මාත් තව මාසයයි බලන්නේ..ගන්නවා සිංගර් එකෙන් හරි වෙන කොහෙන් හරි LG එකක්.ඊට පස්සේ දම්රෝ එක පැත්ත පළාතේ යන්නේ නැහැ..අපි වගේ නිතරම බඩු ගන්න කස්ටර්මර්ලට මෙහෙම කරන්න වටිනවද උන්ට..
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මාත් තව මාසයයි බලන්නේ..ගන්නවා සිංගර් එකෙන් හරි වෙන කොහෙන් හරි LG එකක්.ඊට පස්සේ දම්රෝ එක පැත්ත පළාතේ යන්නේ නැහැ..අපි වගේ නිතරම බඩු ගන්න කස්ටර්මර්ලට මෙහෙම කරන්න වටිනවද උන්ට..
    Ela ehema karanna mcn. මං අද සල්ලි බැදලා උන් පැයක් යන්න කලින් ඇවිල්ලා installation එකත් පටන් ගත්තා.
     
    • Wow
    Reactions: Bitter Truth

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,466
    3,463
    113
    සිංහලේ
    Ela ehema karanna mcn. මං අද සල්ලි බැදලා උන් පැයක් යන්න කලින් ඇවිල්ලා installation එකත් පටන් ගත්තා.

    ah uba gattada LG eka
    mama dan thread eka dakke
    LG ekath hodai bn, godak un baninne service ekata ne
    panasonic aluth model ekath hodai, mata ehema kiyanna tharam nam awulak na
    wifi feature eka nathi eka nam podi aduwak thamai
    eth smart plug ekak gatta mama ethakota ekath shape, on off karanna energy measure karanna puluwan eken.
    energy consumption eka kiyanawa nam ada 11 hours walata 1.5 units gihin tibbe
    last month bill ekata 18 days tibba AC eka, ehema loku wadiyak nam wela tibbe na, kohomath additional Rs.1000k yay month ekatama
    habai mama threads wala dakka widihata nam LG eke thamai energy savings nam hodatama tibbe

    මාත් තව මාසයයි බලන්නේ..ගන්නවා සිංගර් එකෙන් හරි වෙන කොහෙන් හරි LG එකක්.ඊට පස්සේ දම්රෝ එක පැත්ත පළාතේ යන්නේ නැහැ..අපි වගේ නිතරම බඩු ගන්න කස්ටර්මර්ලට මෙහෙම කරන්න වටිනවද උන්ට..

    ube case eka nam badu nathuwa athi bn un gaawa import restrictions nisa
    mamath gatte stocks aapuma dawas wala aluth model eken
    eka nisa echara awulak une na
    damro ekatama witharak blame eka denna ba bn
    me tiyena case ekath ekka issarahata spares gennana saahena gamak denna wei
    foreign suppliers lath kamathi na meheta badu ewanna dollers case eka nisa
    banks settle karanne aduwen loku USD/EUR bills
    ------ Post added on Jul 23, 2021 at 10:15 PM
     
    Attachments

    • WhatsApp Image 2021-07-23 at 10.06.39 PM.jpeg
      WhatsApp Image 2021-07-23 at 10.06.39 PM.jpeg
      42 KB · Views: 42

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ah uba gattada LG eka
    mama dan thread eka dakke
    LG ekath hodai bn, godak un baninne service ekata ne
    panasonic aluth model ekath hodai, mata ehema kiyanna tharam nam awulak na
    wifi feature eka nathi eka nam podi aduwak thamai
    eth smart plug ekak gatta mama ethakota ekath shape, on off karanna energy measure karanna puluwan eken.
    energy consumption eka kiyanawa nam ada 11 hours walata 1.5 units gihin tibbe
    last month bill ekata 18 days tibba AC eka, ehema loku wadiyak nam wela tibbe na, kohomath additional Rs.1000k yay month ekatama
    habai mama threads wala dakka widihata nam LG eke thamai energy savings nam hodatama tibbe

    ube case eka nam badu nathuwa athi bn un gaawa import restrictions nisa
    mamath gatte stocks aapuma dawas wala aluth model eken
    eka nisa echara awulak une na
    damro ekatama witharak blame eka denna ba bn
    me tiyena case ekath ekka issarahata spares gennana saahena gamak denna wei
    foreign suppliers lath kamathi na meheta badu ewanna dollers case eka nisa
    banks settle karanne aduwen loku USD/EUR bills
    ------ Post added on Jul 23, 2021 at 10:15 PM
    ඔව් මචං. මගේ කලිනුත් lg දෙකක් තිබ්බ. මේ පාර පැනසොනික් එකක්ට යන්න බැලුවේ. දම්රෝ එකේ වැඩේ පරක්කු වෙන නිසා මේකෙන් ගත්තා.
     
    • Like
    Reactions: vinura kithmal