Panasonic Video cam use karana aya Help

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    machanla meke videography karana aya innawada :confused:
    Panasonic HDC-MDH1 AVCHD PAL Camcorder.

    semq.jpg

    mata dena ganna oni menna me cam eka hodai da kiyala?
    meke picture quality eka kohomada kiyala?
    mekata wada hoda me price range eke yana wena hoda Video cams monada thiyenne?

    Dannawanam mata help ekak dipalla
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    mark II hari III ekakata yanna baluwe nadda
    Mark II ekak thiyenawa machan,but wedding wage karanna amarui 5D eken,eke auto focus na ne :( ,manual karakawa karakawa inna oni,ekai poddak beluwe me wage ekakata yanna,ethakota dekama dala wedak karaganna puluwan ne,
    me cam eke quality eka gena ua danne nadda?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    MAN USE KARANNE OKAK AULAK NA.MAN LAGA BRAND NEW EKAK THIYENAWA WIKUNANNA ONE NAM KIYHAN DENNAM....
    machan uba kiyak da kiyanne?uba A dawas wala kiyakatada gatte?
    machan video quality eka kohomada?

    Me cam eka gattata awulak nadda? (meke monada podiyata hari thiyena awul? )
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් මගේ නම් අදහස...ඔය මොඩල් එක දැන් පරනයි,Camera එක නම් හොදයි පට්ට ගහන්න පුලුවන් කැමරා එකක්...ඒත් කොහොම හරි මාර්ක් 2 එකකට යන්න බලන්න ඒත් නැත්තම් Sony digital එකකට,අලුත් ගොඩාක් තියෙනවා ඒවායෙ..අනික බයක් නැතුව ඩීසන්ට් එකෙ වැඩෙට බහින්න පුලුවන්... Panasonic එක බලපන් පත size නෙ...වෙනම වාහනයක් ඔනේ ඔක අරන්යන්නම..මාත් ඔක පවිච්චි කරල තියෙනවා එල කැමරා එක...මචන්...සල්ලි දීලා අලුතෙන්ම ගන්නවනම් මම කියපු එකකට යන්න බලන්න
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    මචන් මගේ නම් අදහස...ඔය මොඩල් එක දැන් පරනයි,Camera එක නම් හොදයි පට්ට ගහන්න පුලුවන් කැමරා එකක්...ඒත් කොහොම හරි මාර්ක් 2 එකකට යන්න බලන්න ඒත් නැත්තම් Sony digital එකකට,අලුත් ගොඩාක් තියෙනවා ඒවායෙ..අනික බයක් නැතුව ඩීසන්ට් එකෙ වැඩෙට බහින්න පුලුවන්... Panasonic එක බලපන් පත size නෙ...වෙනම වාහනයක් ඔනේ ඔක අරන්යන්නම..මාත් ඔක පවිච්චි කරල තියෙනවා එල කැමරා එක...මචන්...සල්ලි දීලා අලුතෙන්ම ගන්නවනම් මම කියපු එකකට යන්න බලන්න
    machan man gawa mark II ekak thiyenawa,but machan eke auto focus na ne :( ekai awula
    cam ekanam tikak paranai,me price range eke,mita wada tikak wedi wunath kamak na,ganna thiyena hoda cam ekak gena ubata idea ekak thiyenawada? :confused: