Panchayat Season 2-සුපිරි tv සීරිස් එකක දෙවනි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,031
    113
    Mother Earth
    මේක ඇත්තටම හොදද බං.. මට ඩස්ප ජරාව සෙට් වෙන්නෙම නෑ නෙ...:rolleyes:
    මාත් ලේසියෙන් හින්දි ජරාවල් බලන එකෙක් නෙමෙයි. ඒත් මට මේ කතාව අල්ලලා ගියා බන් 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Asmodeus and yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මාත් ලේසියෙන් හින්දි ජරාවල් බලන එකෙක් නෙමෙයි. ඒත් මට මේ කතාව අල්ලලා ගියා බන්

    එල මචං. :love: ..එහෙනම් මටත් සෙට් වෙයි..
     
    • Love
    Reactions: Candid-B