Panda 1.0 Car eka hodada?

icreations

Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Panda Car eka Hodai..
    Japan Mania tiyana ayagen ahala wadak na Use karana kenekgen danaganna.. Parts Company Ganne nathuwa pitin ganna onitharam than tiyanawa..
    Patrol 10-12 wage karai ekath Driving karana vidiyata..

    Prado ekak hari BMW ekak wage Balanna, nattam meke inna ayagen iita pahala wahana gana adahas ganna tikak amaru wei.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Prado ekak hari BMW ekak wage Balanna, nattam meke inna ayagen iita pahala wahana gana adahas ganna tikak amaru wei
    .

    :lol::lol::lol:
    Well-said
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    Panda Car eka Hodai..
    Japan Mania tiyana ayagen ahala wadak na Use karana kenekgen danaganna.. Parts Company Ganne nathuwa pitin ganna onitharam than tiyanawa..
    Patrol 10-12 wage karai ekath Driving karana vidiyata..

    Prado ekak hari BMW ekak wage Balanna, nattam meke inna ayagen iita pahala wahana gana adahas ganna tikak amaru wei.

    thel kerenawa madine ban alto ekak ekka baluwama
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thel kerenawa madine ban alto ekak ekka baluwama

    K10 එක උපරිම 11-12 කොළඹ
    Alto 800 පරණ එක උපරිම කොලඹ 12-14
    ඊට වඩා කරනවා කියල කියන උන්ට කියන්න තියෙන්නේ හාන්ස් ක්‍රිස්ටියන් සුරංගනා කතා කියලයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ara link eke tiyenne ganna epa kiyalane ban

    ඔව්. ඒක තමයි මාත් කියන්නේ මචං. ගන්න එපා. ඇල්ටෝ එකක් ගනින්කෝ.
    උඹ ඇයි පැන්ඩෙක්ම ගන්න හදන්නේ? ආසද ඒ වන්ඩියට?
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    K10 එක උපරිම 11-12 කොළඹ
    Alto 800 පරණ එක උපරිම කොලඹ 12-14
    ඊට වඩා කරනවා කියල කියන උන්ට කියන්න තියෙන්නේ හාන්ස් ක්‍රිස්ටියන් සුරංගනා කතා කියලයි.

    ඔව්. ඒක තමයි මාත් කියන්නේ මචං. ගන්න එපා. ඇල්ටෝ එකක් ගනින්කෝ.
    උඹ ඇයි පැන්ඩෙක්ම ගන්න හදන්නේ? ආසද ඒ වන්ඩියට?

    alto ekata wada gaana adu nisa ganna hadanne..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    17.5 Lacks :) :yes::yes::yes:
    part time uber ehema duwala podi something ekak hoyannath ona itin

    ඕප්ෂන් කීපයක් තියෙනවා. 2013 නිව් ෆේස් ඇල්ටෝ එකක් ගන්න පුළුවන් ටෝක් කර්ල ඔය ගානට. නැත්තම් ඇල්ටෝ කේ10 එකක් 2010 විතර ගතෑකි ඔය ගානට. එහෙම නැත්තම් 2011-2012 පරණ මොඩල් එකේ ඇල්ටෝ එකක් බලපන් 16කට විතර. පැන්ඩා ගන්න එපා. ආයේ විකුණගන්න ලෝක අමාරුයි.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඕප්ෂන් කීපයක් තියෙනවා. 2013 නිව් ෆේස් ඇල්ටෝ එකක් ගන්න පුළුවන් ටෝක් කර්ල ඔය ගානට. නැත්තම් ඇල්ටෝ කේ10 එකක් 2010 විතර ගතෑකි ඔය ගානට. එහෙම නැත්තම් 2011-2012 පරණ මොඩල් එකේ ඇල්ටෝ එකක් බලපන් 16කට විතර. පැන්ඩා ගන්න එපා. ආයේ විකුණගන්න ලෝක අමාරුයි.

    2013 new alto eka hodaida bro????? eth common nisa man wadiya asa na..:eek::eek:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,853
    2,857
    113
    රජරට
    දුප්පත් අපිට හොඳයි බං.

    මචං මමත් පාවිච්චි කළා පැන්ඩා 1.0 එකක්. හැබැයි තෙල් පාවිච්චිය අතින් බලනවනම් ඇල්ටො එකකට පලයං. සැප පහසුව අතින් බලනවනම් පැන්ඩා හොඳයි. ජපන් තරමට නැතත් ගෙවන ගානට වටිනව. ෆ‍්‍රී සර්විස් 3 ඉවර කරනකම් තෙල් වැඩ කරන්නේ 10-12 වගේ තමයි. වාහනේ බරයි හොඳට කන්ට්‍රොල්. දොර ලොක් නම් කැඩෙනව අනිවා. එ්ක පැන්ඩා එකේ උපන් දෝෂයක්. මම අරගත්ත එකේ ප්ලේයර් එක අයින් කරල රිවර්ස් කැමරා එක්ක ඩීවීඩී ප්ලේයර් හයි කළා. පට්ට ලුක් එකක් එනවා. සෙන්ට‍්‍රල් ලොකිං, පවර් ෂටර්ස්, පවර් මිරර්ස් එක්ක ඔය ගානට වෙන එකක් හොයා ගන්න නෑ මචං. අනික පට්ට එ්සී. ටික වෙලාවක් යනකොට ගල් වෙන සයිස්. මම 13.95 අරගෙන 17.25ට වික්ක සල්ලි හදිස්සියකට. නැත්තං මගේ හිතට අල්ලපු වාහනයක් තමයි පැන්ඩා. ජපන් වාහනත් එක්ක බැලුවම ලොකු වෙනසක් තියනව තමයි. හැබැයි ගෙවන ගානට වටිනව. දුප්පත් අපිට හොඳයි බං.
     
    • Like
    Reactions: conzy and Zork

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...

    bump