ඇල්ටො එකකට වඩා ඉඩකඩ, ලස්සන තියෙනවා පැන්ඩගෙ..
ඒත් එන්ජින් එක ඉක්මනින් ලෙඩ දෙනවා ඇල්ටො මරුටි වලට වඩා
Last edited:
ඇල්ටො එකකට වඩා ඉඩකඩ, ලස්සන තියෙනවා පැන්ඩගෙ..
dan e gaanata hoyanna bane ban...uber diwwoth paaduda eka aragenaමචං මමත් පාවිච්චි කළා පැන්ඩා 1.0 එකක්. හැබැයි තෙල් පාවිච්චිය අතින් බලනවනම් ඇල්ටො එකකට පලයං. සැප පහසුව අතින් බලනවනම් පැන්ඩා හොඳයි. ජපන් තරමට නැතත් ගෙවන ගානට වටිනව. ෆ්රී සර්විස් 3 ඉවර කරනකම් තෙල් වැඩ කරන්නේ 10-12 වගේ තමයි. වාහනේ බරයි හොඳට කන්ට්රොල්. දොර ලොක් නම් කැඩෙනව අනිවා. එ්ක පැන්ඩා එකේ උපන් දෝෂයක්. මම අරගත්ත එකේ ප්ලේයර් එක අයින් කරල රිවර්ස් කැමරා එක්ක ඩීවීඩී ප්ලේයර් හයි කළා. පට්ට ලුක් එකක් එනවා. සෙන්ට්රල් ලොකිං, පවර් ෂටර්ස්, පවර් මිරර්ස් එක්ක ඔය ගානට වෙන එකක් හොයා ගන්න නෑ මචං. අනික පට්ට එ්සී. ටික වෙලාවක් යනකොට ගල් වෙන සයිස්. මම 13.95 අරගෙන 17.25ට වික්ක සල්ලි හදිස්සියකට. නැත්තං මගේ හිතට අල්ලපු වාහනයක් තමයි පැන්ඩා. ජපන් වාහනත් එක්ක බැලුවම ලොකු වෙනසක් තියනව තමයි. හැබැයි ගෙවන ගානට වටිනව. දුප්පත් අපිට හොඳයි බං.
17.5 lacks Panda & Altosirawatama pissuda ?
![]()
E bsn
Ubata japan ekata yanna puluwan ne ban
Nissan fb14
Maxda bj5p
Oya wage ekak balapanko
1) look eka + fuel
2) comfortable
comfort wenna ona na fuel wada nam uber duwala podi gaanak hoya gannath ekka
ඇල්ටෝ එකක් ගන්න:
- කාපට් පාරෙන් පිට යන්න වෙනවනම්
- තෙල් කිරිල්ල අනිත් සේරටම වඩා ඕනෙ නම්
පැන්ඩා ගන්න:
- කාපට් පාරෙනම් යන්නෙ
- ආරක්ෂාව, සැප පහසුව වගේ දේවලුත් බලනවනම්
ස්කන්ඩ් හෑන්ඩ් මාකට් - ඇල්ටෝ වල හොඳයි
ස්පෙයා පාට්ස් මිල - ඇල්ටෝ වල අඩුයි
තෙල් කිරිල්ල - ඇල්ටෝ එකේ වැඩිපුර තෙල් කරනව


alto ekakata yanna hithenawa dan namඇල්ටෝ එකක් ගන්න:
- කාපට් පාරෙන් පිට යන්න වෙනවනම්
- තෙල් කිරිල්ල අනිත් සේරටම වඩා ඕනෙ නම්
පැන්ඩා ගන්න:
- කාපට් පාරෙනම් යන්නෙ
- ආරක්ෂාව, සැප පහසුව වගේ දේවලුත් බලනවනම්
ස්කන්ඩ් හෑන්ඩ් මාකට් - ඇල්ටෝ වල හොඳයි
ස්පෙයා පාට්ස් මිල - ඇල්ටෝ වල අඩුයි
තෙල් කිරිල්ල - ඇල්ටෝ එකේ වැඩිපුර තෙල් කරනව
daily hire කරනවා වගේ වැඩ වලට ඔව්ව ඔරොත්තු දෙනවද? නඩත්තු වියදම් කොහොමද? දුවලා දුවලා අන්තිමට පාඩු නැතුව විකුනගන්ඩ පුලුවන්ද?
used එකක් ගන්ඩ යනවනම් 17.5 ට හොඳ ජපන් car ම තියෙනවනේ.
alto ekakata yanna hithenawa dan nam
japan hire welata hariyanne na thel kerenne nane ban..
hmmm dan ehema hithenawa
ඒ උනාට අනිත් පැට්ටෝල් වාහන වලට වඩා එකකට එකක් ලාබයිනේ බන්. පැට්ටෝල් ලීටරේක සල්ලි වලින් මේකේ ලීටර් දෙකක් වදිනවා නේ.



meke hodada market eka kohomada? thel kohomada?
![]()
පරන ජපන් වල මේන්ටේන් වැඩි වෙයි, ඇල්ටො 800ක් ගන්න, කදු වල ඉන්න අය ලග කපලා cv ජොයින්ට් එහෙම අවුල් ඇති . අපේ නෑදෑයෙක්ගේ එකේ එහෙමයි ,
![]()
![]()
![]()
පැන්ඩ කාපට් පාරෙන් පිට දැම්මාම... Ground clearance මදි. ඔය අන්තිමට දාල තියෙන තැනින් කොහොම එන්න ඇද්ද අර පොඩි වලේ බෆර් එක වැදුන නම් (1st pic)