Panic Attack එකක් හැදිලා මාස 5ක් මැරිලා හිටියේ.යාන්තම් දැන් 80% වගේ හොදයි.මචන්ලා ජොබ් එකක් සෙට් උනා.මන් western medicine ගන්නවා.මේ ටිකත් ඉක්මනට හොද කරන්න ක්‍රමයක් කියපන්කො? possitive comments දපන් මචන්ලා .ලොකු පිනක් බන්.energy healing ගැන මොකද හිතන්නෙ.



