නියමයි බන් සුපිරි
එළටම පින්තූර ටික වැදිල තියෙනව
නියම එකතුවක් තමයි කොල්ලෝ
ela math asai me wage pic walata
thankxx machann



නියමයි බන් සුපිරි
එළටම පින්තූර ටික වැදිල තියෙනව
නියම එකතුවක් තමයි කොල්ලෝ
ela math asai me wage pic walata



ලස්සනයි//
elaz
patta +6.![]()
Maxxxx Machan
++
Machan Uba ma photo ganna usekara Panoramic Software eka Link eka dipanko maga 4n ekaktat da ganna
mokadda gaththa app eka patta ah



ඔයාලා ෆෝන් එකෙන් ගත්ත Panoramic ෆොටෝස් තියෙනවනම් මෙතන පොස්ට් කරන්න
අපි හැමෝටම බලාගන්නත් එක්ක
මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝස් ටිකක්
phone :- sony Xperia Neo
දුන්හිද දිය ඇල්ල
![]()
අබේවෙල ෆාර්ම් 360'
![]()
![]()
360`
![]()
ගාල්ල (දඩල්ලේ) 360'
![]()
![]()
![]()
![]()
බදුල්ල අත්වැල් පාලම 300'
![]()
![]()






ඔන්න මගෙනුත්මෙවා නම් සෙරම ටොරොන්ටො වල ගත්ත එවා
NOKIA X7 -8MP Cam
Cineplex Cinema- Toronto
![]()
little bit of Snow in Toronto
![]()
Near CN Tower :-
![]()
Dundas Square -Toronto
![]()