ඒ කියන්නෙ උඹ පිලි ගන්නවද මිනිස්සු පන්සල් ගියා නං සමාජය හොඳ වෙනව කියල ?![]()
අල්ලහ් දැක්කනං තොට තුන් කාලෙන් ගහන්නෙ![]()
යකෝ අනික් ආගම් වල හොඳ කියන්න හොඳ නෑ වර්ජින්ස්ල 72 හම්බවෙන්නෑ තෝ නං මලාට පස්සෙ අල්ල කෙලින්ම යවන්නෙ අපායට![]()
![]()





ඉස්සර් වගේ නැ බන්. දැන් ලන්කාවේ මිනිස්සු බාර් වල ගහලා වැනි වැනි ගෙදර් යනවා අඩුයි. ගොඩක් උන් ලිකර් ගෙදර ගෙනත් ගහලා ආතල් එක ගන්නවා වැඩියි. මම හිතන්නේ ඒක හොද ප්‍රවනතාවයක්.SL has a relatively moderate alcohol consumption rate...
ඉස්සර් වගේ නැ බන්. දැන් ලන්කාවේ මිනිස්සු බාර් වල ගහලා වැනි වැනි ගෙදර් යනවා අඩුයි. ගොඩක් උන් ලිකර් ගෙදර ගෙනත් ගහලා ආතල් එක ගන්නවා වැඩියි. මම හිතන්නේ ඒක හොද ප්‍රවනතාවයක්.
ඔව් බන්. මමත් කාලෙකින් බාර් එකකට ගිහින් ශොට් එකක් දැම්මේ නැ. අදත් හීනියට ගෙදර ශොට් එකක් දැම්මා. ගැනිත් නැ බයිට් එකක්වත් හදාගන්න. එයාලට හෙට අවුරුදුනේ. ඇපල් ගෙදියක් කපලා ගත්තා මරු.Ow. Issara hama pirimiyama wage karati kadennama gahanawa... gahala gahala gedara awilla ganita nelanawa... ewa issara hari samanya siddi. Dan ehema dewal dakinnath na. Podi shot ekak dana ekath taboo ekak wela..
ඔව් බන්. මමත් කාලෙකින් බාර් එකකට ගිහින් ශොට් එකක් දැම්මේ නැ. අදත් හීනියට ගෙදර ශොට් එකක් දැම්මා. ගැනිත් නැ බයිට් එකක්වත් හදාගන්න. එයාලට හෙට අවුරුදුනේ. ඇපල් ගෙදියක් කපලා ගත්තා මරු.

එතකොට මේ ඉන්නේ උඹද කොනකපාලයෝ? .
![]()

ඔව් බන්. මමත් කාලෙකින් බාර් එකකට ගිහින් ශොට් එකක් දැම්මේ නැ. අදත් හීනියට ගෙදර ශොට් එකක් දැම්මා. ගැනිත් නැ බයිට් එකක්වත් හදාගන්න. එයාලට හෙට අවුරුදුනේ. ඇපල් ගෙදියක් කපලා ගත්තා මරු.
මම නම් ගොඩක්ම පිටින් බොන්න යන්නේ නැත්තේ ගියාම එකක් අදුරන උන් සෙට් වෙනවා, අනික බිලා වාහන එලවන්න වෙනවා. ඒක කචල් බන්. එකම එක සැරයක් කුරුනැගලදි බිලා වාහනේ එලවගන්න බැරුව වාහනේ රෙස්ටුරන්ට් එකේ දාලා ටැක්සියක ගෙදර ආවා. පහුවදා මතක් උනේ වාහනේ නැ කියලා. ගැනි පලු යනකන් බනිනවා, කො වහනේ කොහෙද කියලා. ටිකක් වෙලා ගිහින් තමා මීටර් උනේ වාහනේ තියන තැන.
Mama lagadi bila ගෙදරට මට්ටු වුණා ..... edath ekek enna kiwwa eth yanna hithenne na...

ගොඩක් උන්ට මෙව්වා පේන්නේ නැ. හරකෙක් මැරුවනම් ඔන්න දකියි ගමකට. එහෙම නැත්තම් බුදු පිලිමෙකට තිරයක් දාලා වැහුවොත් ඔන්න බුද්දාගමට කෙල වෙලා. පන්සලට හිස තෙල් ගන්න එන එකත් තේල් ඔඋලුවට දාන්න කලින් නැටුම් තෙල් බඩට දාගෙන එනකොට ඒවා අවුල් නැ.
නැ බන්. එහෙම දේකට නෙමෙයි කිව්වේ. බොන ක ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි මචන්. ඇයි බොන්න ලැජ්ජා වෙන්න ඔනා. මම කවදාවත් නොබොන එකෙකුට පොන්නයා කියලා නැ. බොන්න බල කරලත් නැ. ඒක උගේ කැමැත්ත. මගේ කැමැත්තට මම බොනවා. ඒක මිනිස්සුන්ගේ අයිතිය මචන්. සුද්දා මට බොන්න ඉගැන්නුවේ නැ. ඒක මිනිස්සු හදාගත්ත කතා. 1815දි උන්නු එවුන් දැන් නැනේ. ඒ සුද්දට බොලේ පාස් කරලා බොන්නේ කියා ගන්න දෙයක් නැති උන්. මට මචන්, බොතල් 50ක් දුන්නත් මගේ ලිමිට් එක ග්ලාස් එක නම් මම ගහන්නේ ග්ලාස් එක විතරයි. සමහරු නිකන් දුන්නම ගහනවා හෙටක් නැ වගේ. ඒ මොඩකම.ඔය පෝලිමේ ඉන්නේ බාර් එකේම බීලා යන්න නෙවෙයිනේ බන්. බාර් එකේම බිව්වත් ගෙදරදි බිව්වත් වලපල්ලට යන්නේ සිංහලුම තමයි.
වෙනසකට තියෙන්නෙ, බාර් එකේ බිව්වොත් වැනි වැනි ගෙදර යනවා. ගෙදර බිව්වොත් ගෑනිට තලනවා.
සුද්දා සිංහළුන්ට පුරුදු කරලා ගිය ඒවා පරම්පරා ගානක් ගිහිල්ලත් තාම අපිට අතහරින්න බැරි වෙලා. ගෙදරට ගෙනල්ලා ශොට් එක දැම්මා කියලා සතුටු වෙන්න දෙයක් නෑ. ලැජ්ජ වෙයල්ලා.