Pantry Cupboard තමුන්ටම සවිකරගත හැකි

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    Pantry Cupboard තමුන්ටම සවිකරගත හැකි

    යාලු තමුන්ටම සවිකරගත හැකි Pantry Cupboard set ගන්න තියනවාද..? ලාෙකු set නෙමෙයි පොඩි set එකක් ඔය දොරවල් 5ක් පමණ තියෙන..

    විකුණන තැනක් දන්නවා නම් කියන්න..මම නුවර ලග ඉන්නේ..



    FH05OCT_KITCAB_01-2.jpg


    ස්තුතියි..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිරා ඕව කරන උන්ගෙ ගෑස් දැක්කම එපා වෙනවා. වෝල් එකට සෙට් කරන ඒව නම් දම්‍ රෝ එකෙන් ගන්න පුලුවන්. හැබැයි සොලිඩ් ටිම්බෙර් නෙවී.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    එළකිරියේ ත්‍රෙඩ් වගයක් ගියා තනියම mdf වලින් හදන හැටි ඒටික බලලා තනියම හදපන්කෝ

    මමත් හදන්න ඉන්නේ වෙලාවක් සෙට් උනේ නෑ තාම


    http://www.elakiri.com/forum/showthread.php?t=1779119
    http://www.elakiri.com/forum/showthread.php?t=1776837
    http://www.elakiri.com/forum/showthread.php?t=1775460

    අඩෝ නියමයි. මටත් හදන්න හිතුණා. කාමරේට පොඩි ලට්ටලොට්ට ටික දාන්න වෙනම කබඩ් එකක්. මේ බෝඩ් කොහෙන්ද ගන්නෙ ? හාර්ඩ්වෙයාර් වල තියේද ? :nerd:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අඩෝ නියමයි. මටත් හදන්න හිතුණා. කාමරේට පොඩි ලට්ටලොට්ට ටික දාන්න වෙනම කබඩ් එකක්. මේ බෝඩ් කොහෙන්ද ගන්නෙ ? හාර්ඩ්වෙයාර් වල තියේද ? :nerd:

    ඔය ත්‍රඩ් 3 හොඳට කියවපන් සම්පුර්ණ විස්තරයම තියෙනවා , බලපන් ඉතින් මෙච්චර දැනුම ගන්න තියෙන එලකිරියනේ නැතිවෙන්න යන්නේ