මචන්ලා මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි ආර්ට් වැඩක්..මේව කරන අය කිරියේ ඇති..දන්නේ නැති අය දැනගන්න..දන්න අය බම්පියක්වත් දාගෙන යන්නෝ..
මචන්ලා මේකට කියන්නේ Paper Quilling කියලා..සින්හල තේරුම නම් දන්නෙ නැත..
මුලින්ම මේකට පොඩි ටූල් සෙට් එකක් ඕනේ..මෙහෙත් ගන්න තියෙනවා..
Stationary Shops වල තියෙනවා..
නැත්නම් ebay වලින් ගන්නත් පුලුවනි..
http://www.ebay.com/sch/i.html?_odkw=paper+quilling&_osacat=0&_from=R40&_trksid=p2045573.m570.l1313.TR0.TRC0.H0.Xpaper+quilling+tool+set.TRS0&_nkw=paper+quilling+tool+set&_sacat=0
මේ තියෙන්නෙ ටූල් සෙට් එක..
මේ තියෙන්නේ කරපු ආර්ට්ස් ටිකක්..හැබයි මම නම් නෙමේ මචන්ලා..අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..
මේ තියෙන්නේ වීඩියෝස් ටිකක්...
මේ තියෙන්නේ Tutorials set සෙට් එකක්..
http://www.honeysquilling.com/free-paper-quilling-tutorials/
කැමති අය ට්‍රයි කරලා බලන්න මචන්ලා..GF ගෙ b'day එකට වගේ ටිකක් මහන්සි වෙලා මේ වගෙ ආර්ට් එකක් කරලා කාඩ් එකක් වගෙ දුන්නොත් ටිකක් වෙනසක් තියෙයි නේද සින්හලු..අපි හැමදාම ready made කාඩ් නේ දෙන්නේ..
එහෙනම් අපි ගියා..හැමෝටම ජය.......

Last edited: