Para kiya denna...loku udauwak..

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba galle idan enawanam kottawen behela 174 bus ekaka ena eka thamai hoda :)

    hemas eka thiyenne thalawathugoda 174 bus halt eke idan 200m wage durin bus eka yana side ekatama wenna :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Galle indala highway nam enne..kottawen bahapan..bahala 174 Borella bus eka ganin..Thalawathugodin bahapan..bahinna kalin poddak kondagen ahapan...:):)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • machan...thalawathugoda hemas hospital ekata yanne kohomada..maharagama idala.....loku udauwak machanla....:(:(:(:(:(:( bus eken yanna wenne..please guys

    138 නැගල පන්නිපිටියෙන් බහින්න. එතනින් දෙබොක්කක් තියනවා ඒකෙන් පරණ පාරට ගිහිං 174 ක් ගන්න. තලවතුගොඩ හෝල්ට් එකෙන් බැහැල 200 m විතර ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ තියනවා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,621
    1,678
    113
    Galle
    A. සිරියා;20318691 said:
    138 නැගල පන්නිපිටියෙන් බහින්න. එතනින් දෙබොක්කක් තියනවා ඒකෙන් පරණ පාරට ගිහිං 174 ක් ගන්න. තලවතුගොඩ හෝල්ට් එකෙන් බැහැල 200 m විතර ඉස්සරහට යද්දි දකුණු පැත්තෙ තියනවා

    ubala seratama pinsiddawenna man ada place ekata giya...ubala okkotoma jaya machans la