Parachute Crash In Sri Lanka (sanwedi aya balanna epa)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,745
    40,368
    113
    Wire wala wadina bawa dana danath kisi kalabalayak nathuwa awa. Patta porak. Niwan suwa labewa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි ලාංකිකයෝ විදියට දුක් වෙන්න ඕන මේ මරණේ ගැන.මට නම් ඕක බලන්න හිතෙන් නෑ.. අපි බැලිය යුතුත් නෑ ඕක.. නිවන් සැප ලැබේවා...!!!
    තමන්ගේ පවුලේ කෙනෙක් මැරෙන විඩියෝ එක යූටියුබ් එකේ තියනවට අපි කවුරු උනත් කැමැති නෑ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අපි ලාංකිකයෝ විදියට දුක් වෙන්න ඕන මේ මරණේ ගැන.මට නම් ඕක බලන්න හිතෙන් නෑ.. අපි බැලිය යුතුත් නෑ ඕක.. නිවන් සැප ලැබේවා...!!!
    තමන්ගේ පවුලේ කෙනෙක් මැරෙන විඩියෝ එක යූටියුබ් එකේ තියනවට අපි කවුරු උනත් කැමැති නෑ...

    :(
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපි ලාංකිකයෝ විදියට දුක් වෙන්න ඕන මේ මරණේ ගැන.මට නම් ඕක බලන්න හිතෙන් නෑ.. අපි බැලිය යුතුත් නෑ ඕක.. නිවන් සැප ලැබේවා...!!!
    තමන්ගේ පවුලේ කෙනෙක් මැරෙන විඩියෝ එක යූටියුබ් එකේ තියනවට අපි කවුරු උනත් කැමැති නෑ...

    ඔය ඒක නෙමෙයි බං.වෙන ඵකක්.මේකෙ අැක්සිඩන්ට් ඵක උන කෙනා මළේ නැහැ..උඹ කියන ඵකේ පැරෂුට් ඵක පනින කොටම වැඩ කරල නැහැ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය ඒක නෙමෙයි බං.වෙන ඵකක්.මේකෙ අැක්සිඩන්ට් ඵක උන කෙනා මළේ නැහැ..උඹ කියන ඵකේ පැරෂුට් ඵක පනින කොටම වැඩ කරල නැහැ..

    ආ එහෙමද මචං.. එහෙනම් අවුලක් නෑ. අර වගේ මැරෙන එකක් නම් බලන්න බෑ බං.
    .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ai bung current off karala natthe.. katukurunde para jumping karana kota mula area eke ma grid eke current off karanawa. aiyoo paww
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,493
    11,237
    113
    හඳට කිට්ටුව
    අපි ලාංකිකයෝ විදියට දුක් වෙන්න ඕන මේ මරණේ ගැන.මට නම් ඕක බලන්න හිතෙන් නෑ.. අපි බැලිය යුතුත් නෑ ඕක.. නිවන් සැප ලැබේවා...!!!
    තමන්ගේ පවුලේ කෙනෙක් මැරෙන විඩියෝ එක යූටියුබ් එකේ තියනවට අපි කවුරු උනත් කැමැති නෑ...

    :sorry::sorry::sorry: