Paragliding suspended

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,691
    39,377
    113
    Homagama
    Lankawe eka ride ekakata keeyak yanawada. Mehe Rs 40,000 wage yanawa
    අපෝ ඕවා මොන රටවල්ද? ඔහෙ දුක්විදින්නැතව ලංකාවට වරෙන්.

    ලංකාවේ රයිඩ් එකකට යන්නේ හෝටන් තැන්නට යන බස් ගාස්තුව විතරයි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    chocolate වල තියන අවුල මොකක්ද බන් ?
    දන්නෑ බන් ෆේස්බුක් එකේ සිංහලු අඩනවා දැක්කා උන්ගේ චොකලටුත් අරන් කියලා 🤷
     
    • Like
    Reactions: lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    යක්ඛ පුත්තුන්ට, දූවරුන්ට මොන Paragliding ද. නෙළුම් කුළුණින් පැනලා තව්තිසාවට යාගන්න තිබ්බ නම් ඒ හොදටම ඇති. 🥲😌:love:
     
    • Haha
    Reactions: Djice and L_Kaan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113

    මෙහෙනන් සැටක්ලෝස් ල නෑනෙ පරග්ලයිඩින් මහනායක ෆ්ලයිස් ඉන්ටු දියවන්නාව කියල තමයි වැටෙන්නෙ නිව්ස්...
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    කොරන්ටින් ⁣regulations අනුව ගෙන්න බැ කිසිම පලතුරක් කිසිම රටකට. ඒපා කියන්නෙත් රටටම හොද නිසා.
    ඕකට අඩන පක්කු දැක්කම නෙලන්න මයි හිත
    Ow oya adana un US wage
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    මේක para gliding නෙමෙයි බන් parachuting නෙ. :rolleyes2:

    නෑ හුත්තො පැරා ග්ලයිඩින් තමයි. දන්න පකක් කතා කරපන් පොන්නයා. :growl:

    මට පේන්නේ මේකේ ඉන්න හැම එකාටම මානසික වෛද්‍ය සායනයක් කරන්න වෙයි වගේ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,957
    1
    58,963
    113
    Mother Earth
    මට පේන්නේ මේකේ ඉන්න හැම එකාටම මානසික වෛද්‍ය සායනයක් කරන්න වෙයි වගේ...
    mata multiple personality disorder bn. habai ekama account ekak tiyenne ekai scene eka.
     
    • Haha
    Reactions: L_Kaan