ඔය ශ්‍රේණීගත කලාම බන්![]()
I=(V1−V2)/(R1+R2)
බැටරි දෙකක් සමාන්තරගතව සෙට් කරන එකයි ඕල්ටනේටර් එකට බැටරියක් සෙට් කරන එකයි සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් මචන්.අපි හිතමු ඕලටනේටරෙන් වෝල්ට් 14ක් එනව කියල
බැටරියෙන් 12ක් එනව කියල
දෙක එකට සෙට් කලාම වෝල්ටේජ් එක කීයද ?
අපි හිතමු ඕලටනේටරෙන් වෝල්ට් 14ක් එනව කියල
බැටරියෙන් 12ක් එනව කියල
දෙක එකට සෙට් කලාම වෝල්ටේජ් එක කීයද ?
ඕලටනේටරේ රෙක්ටිෆයරයක් හරහා දෙනව කියල හිතපන්කො


මචන් 3v and 2v battery parallel කලාම අඩුම voltage එකේ ගානට අඩු වෙනවලු. ඒ කියන්නේ 2v තමා වෙන්නේ.. SLT engineer කෙනෙක් කිව්වේ බන්


අඩුම වෙන්නෙ නෑ මම දන්න විදියට
ඒව දෙක අතර අගයක් ගන්නෙ , අබ්යන්තර ප්රතොරෝද හැටියට වෙනස් වෙනවා , ඒත් මේ මිනිහා අහන්නෙ බැටරි විතරක් නෙමේලු![]()


මමත් හරියටම දන්නේ නෑ බන්. අපේ ලේක්චර්ගෙන් තමා අහල කිව්වේ.
ඕල්නේටරේ ෆික්ස් වෝල්ටේජ් එකක් කොහොමත් එන්නේ නෑ නේ. අනික 12v බැටරි එකක චාර්ජ් උනාට පස්සේ 12 ට වැඩි වෙනවා

ඕල්ටනේටරෙන් හදිසියෙ ලොකු වෝල්ටේජ් එකක් ආවොත් බැටරියට පැරලල් කරල තියෙන නිසා, ටෝටල් වෝල්ටේජ් අවුට්පුට් එක වැඩිය වෙනස් වෙන්නෙ නැද්ද? ඒකයි අහන්නෙ
බැටරිය නැතුව දුවන්ඩ හොඳ නෑ කියන්නෙත් ඒක නිසා වෙන්ඩ ඇති



2V සහ 3V බැටරි දෙකක් සමාන්තරගත කරල ගත්තොත් වෝල්ටේජ් එක කීයද ?
