Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි හිතමු ඕලටනේටරෙන් වෝල්ට් 14ක් එනව කියල
    බැටරියෙන් 12ක් එනව කියල
    දෙක එකට සෙට් කලාම වෝල්ටේජ් එක කීයද ?
    බැටරි දෙකක් සමාන්තරගතව සෙට් කරන එක‍යි ඕල්ටනේටර් එකට බැටරි‍යක් සෙට් කරන එක‍යි සම්පූර්ණ‍යෙන්ම වෙනස් කතා දෙකක් මචන්.

    කොහොමත් කාර් බැටරි‍යක 12V කි‍යලා ගහලා තිබුනට 100% charge උනාට පස්සේ 13.5ට වැඩි අග‍යක් පෙනනනවා.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අපි හිතමු ඕලටනේටරෙන් වෝල්ට් 14ක් එනව කියල
    බැටරියෙන් 12ක් එනව කියල
    දෙක එකට සෙට් කලාම වෝල්ටේජ් එක කීයද ?

    13.5-13.7V
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕලටනේටරේ රෙක්ටිෆයරයක් හරහා දෙනව කියල හිතපන්කො

    මම ඕව වැඩිය දන්නෙ නෑ,

    නිකන් හිතෙන්නෙ කැපෑසිටරයක්වත් නොදා ස්මූත් නොකරනම් අවම 12 උපරිම 14 වගේ, ඒත් අබ්‍යන්තර ප්‍රතිරෝඩ්ද හැටියට වෙනාස් වෙන්න ඕන, ඔය දෙක අතර ගානක් වගේ :nerd::nerd:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් 3v and 2v battery parallel කලාම අඩුම voltage එකේ ගානට අඩු වෙනවලු. ඒ කියන්නේ 2v තමා වෙන්නේ.. SLT engineer කෙනෙක් කිව්වේ බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් 3v and 2v battery parallel කලාම අඩුම voltage එකේ ගානට අඩු වෙනවලු. ඒ කියන්නේ 2v තමා වෙන්නේ.. SLT engineer කෙනෙක් කිව්වේ බන්

    අඩුම වෙන්නෙ නෑ මම දන්න විදියට :dull:

    ඒව දෙක අතර අගයක් ගන්නෙ , අබ්‍යන්තර ප්‍රතොරෝද හැටියට වෙනස් වෙනවා , ඒත් මේ මිනිහා අහන්නෙ බැටරි විතරක් නෙමේලු :baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සාමාන්යෙන් power source දෙකක් serial කරනකොට වෙනස් වෝල්ටේජ් වලින් දාන්නේ නැ, එකම වොල්ටජ් තමා දාන්නේ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අඩුම වෙන්නෙ නෑ මම දන්න විදියට :dull:

    ඒව දෙක අතර අගයක් ගන්නෙ , අබ්‍යන්තර ප්‍රතොරෝද හැටියට වෙනස් වෙනවා , ඒත් මේ මිනිහා අහන්නෙ බැටරි විතරක් නෙමේලු :baffled:

    මමත් හරියටම දන්නේ නෑ බන්. අපේ ලේක්චර්ගෙන් තමා අහල කිව්වේ. :yes::yes:

    ඕල්නේටරේ ෆික්ස් වෝල්ටේජ් එකක් කොහොමත් එන්නේ නෑ නේ. අනික 12v බැටරි එකක චාර්ජ් උනාට පස්සේ 12 ට වැඩි වෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් හරියටම දන්නේ නෑ බන්. අපේ ලේක්චර්ගෙන් තමා අහල කිව්වේ. :yes::yes:

    ඕල්නේටරේ ෆික්ස් වෝල්ටේජ් එකක් කොහොමත් එන්නේ නෑ නේ. අනික 12v බැටරි එකක චාර්ජ් උනාට පස්සේ 12 ට වැඩි වෙනවා

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,488
    113
    ඕල්ටනේටරෙන් හදිසියෙ ලොකු වෝල්ටේජ් එකක් ආවොත් බැටරියට පැරලල් කරල තියෙන නිසා, ටෝටල් වෝල්ටේජ් අවුට්පුට් එක වැඩිය වෙනස් වෙන්නෙ නැද්ද? ඒකයි අහන්නෙ

    බැටරිය නැතුව දුවන්ඩ හොඳ නෑ කියන්නෙත් ඒක නිසා වෙන්ඩ ඇති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕල්ටනේටරෙන් හදිසියෙ ලොකු වෝල්ටේජ් එකක් ආවොත් බැටරියට පැරලල් කරල තියෙන නිසා, ටෝටල් වෝල්ටේජ් අවුට්පුට් එක වැඩිය වෙනස් වෙන්නෙ නැද්ද? ඒකයි අහන්නෙ

    බැටරිය නැතුව දුවන්ඩ හොඳ නෑ කියන්නෙත් ඒක නිසා වෙන්ඩ ඇති

    උබෙ ප්‍රශ්නෙ ඕකද මිනිහෝ, :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැටරියට V=E+IR
    අනිකට , E=V+IR
    ඕල්ටනේටරයක් හින්දා හරියයිද දන්නෑ,
    r කියන්නෙ බ්‍යන්තර ප්‍රතිරෝද, ඒව දැනන් ඉන්න ඕන, v කියන්නෙ අග්‍ර අතර විබව අන්තර, e විද්යුත් ගාමක බල
     
    • Like
    Reactions: AnuradhaRa