thanks machanමටත් ඕකම උනා. මේ ලදී මම වේරහැර ගිහිල්ල එක්දින සේවයෙන් ඕක හද ගත්ත. අමර කට්ටක් තමයි කෑවේ.
මෙන්න මේ ලියකියවිලි අවශ්‍යයි.
01. පරණ රියදුරු බලපත්‍රය.
02.උප්පැන්න සහතිකය.
03.Medical Certificate එක.
04.ජාතික හැදුනුම්පත.
මේ ටික තිබුනොත් එක්දින සේවයෙන් රුපියල් 2200.= ක් දීල ලයිසොන් එක ගන්න පුළුවන්.
නැත්තන් අමතරව ජායාරුප 3 ක් ඕනේ ග්‍රාමසේවක විසින් සහතික කරපු.
සාමාන්‍ය සේවයෙන් ඕක කරනවා නම් රුපියල් 1700 ක් යනවා.
වෙරහරටම ගිහිල්ල කරනවා නම් ජායාරුප ග්‍රාමසේවක සහතික ඕනේ නෑ.