parana tamil film ekak.. Location eka balapan
sudu වැද්දා Well-known member Mar 26, 2012 833 381 63 කැලේ May 29, 2024 #3 ඒක ෆිල්ම් ඒකක කොල්ලගේ තාත්ත කියනවා අපේ පුතා අද ඇමරිකාවේ ඉදන් ඒනවා කියලා. ගෙඩි පිටින් පෙන්නන්නකෙ WTC එක ගාව Reactions: Chamithacc and Hasistranger
ඒක ෆිල්ම් ඒකක කොල්ලගේ තාත්ත කියනවා අපේ පුතා අද ඇමරිකාවේ ඉදන් ඒනවා කියලා. ගෙඩි පිටින් පෙන්නන්නකෙ WTC එක ගාව
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,524 113 Unknown May 29, 2024 #4 Indiyawe ochchra location nadda bng film ekak shoot karanna
Honey Bunch Well-known member Nov 24, 2018 17,201 26,659 113 Kandy May 29, 2024 #6 මම ස්කෝලේ යන කාලේ ඔය පලවෙනි සින්දුව රේඩියෝ වල ටීවී වල යනවා ඇහිලා තියේ ලස්සනයි ඒ සින්දුව ප්‍රියාමනි ද බන් ඉන්නේ #proudtobesrilankan
මම ස්කෝලේ යන කාලේ ඔය පලවෙනි සින්දුව රේඩියෝ වල ටීවී වල යනවා ඇහිලා තියේ ලස්සනයි ඒ සින්දුව ප්‍රියාමනි ද බන් ඉන්නේ #proudtobesrilankan
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,600 113 May 29, 2024 #7 kinkon said: Click to expand... e kaale mewath athi
C Chamithacc Well-known member May 10, 2023 2,531 2,733 113 May 29, 2024 #8 RaZor_911 said: Indiyawe ochchra location nadda bng film ekak shoot karanna Click to expand... එකම ලොකේෂන් එක පෙන්නලා එපා වෙලා. ලංකාවේ බජට් ගහන්න පුළුවන්. ඉන්දියන් රුපි එක්ක බැලුවාම. බජට් ෆිල්ම් තමයි එන්නේ
RaZor_911 said: Indiyawe ochchra location nadda bng film ekak shoot karanna Click to expand... එකම ලොකේෂන් එක පෙන්නලා එපා වෙලා. ලංකාවේ බජට් ගහන්න පුළුවන්. ඉන්දියන් රුපි එක්ක බැලුවාම. බජට් ෆිල්ම් තමයි එන්නේ