උඹල දන්නවනෙ මට social anxiety තියෙනව
දැනට අවුරුදු 10කට විතර කලින් මීගමුවෙ දොස්තර කෙනෙක් චැනල් කෙරුව
මං කිව්ව මට තැනකට ගියාම හරි ලැජ්ජයි. අනිත් අය මං දිහා බලං ඉන්වද දන්නෙ නෑ කියල හිතෙනව
මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩ බෑ. අනිත් අය බලං ඉන්නව කියන එකමයි ඔලුවට යන්නෙ කියල
ඉතිං අතක් පයක් හොලෝ ගන්ඩත් බෑ, හැරෙන්ඩත් බෑ නිකං පැරලයිස් වෙලා වගේ කියල
මෙයා කෙරුවෙ ලෙඩේ ගැන හොයල බලන්ඩෝන කියල කොළඹ කවුන්සලින් කරන ලේඩි කෙනෙක් ගාවට දැම්ම, ඉතිං දුරු කතර ගෙවාගෙන ගිහින් එයාටත් විස්තරේ කියල ආව
ආයෙත් මිගමුවෙ චැනල් කරපු දොස්තර ගාවට ගියාම අන්තිමට මට paranoid schizophrenia වලට olanzapine ලියල දුන්න
ඔය බෙහෙත ලියාගන්ඩත් දෙපාරක් ඩොක්ටර්ව චැනල් කරන්ඩ වුණා, කොළඹ යන්ඩත් වුණා. කොහොමද හම්බකිරිල්ල
මම කොයිවෙලේත් මගේ මතේම ඉන්නෙ නෑ. අනිත් අය කියන ඒවත් හරිද දන්නෙ නෑ කියල හිතනව
දැං මට මාර අප්සට් මම පැරනොයිඩ් හින්දද මෙහෙම වෙන්නෙ කියල
උඹලට මතකද මම ත්‍රෙඩ් හිටං දැම්ම උඹලගෙන් මේක ගැන අහල
රිටාලින් බිව්ව මුල් දවස්වල තේරුණා මට මොකක්ද වෙලා තිබුණෙ කියල
හිතේ බය නැතුව ගියාම අනිත් අය මොනාහිතුවත් කමක් නෑ කියල හිතෙනව. මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩත් පුලවන් වුණා. සැකනං මම ඔලුව උස්සල බලනව. එයාල එයාලගෙ පාඩුවෙ වැඩ,
ඔය ටික මට ඔලුවට ගියා...
දැං උඹල කියපල්ල මට තිබුණෙ
paranoid schizophrenia ද? නැත්තං social anxietyද? කියල, අනික තැනකට ගියාම ලැජ්ජ හිතුනොත් අපි කොහොමත් පැරනොයිඩ් වෙනව තමා
ඒක වෙනයි schizophrenia වෙනයි
ඔන්න ලංකාවෙ දොස්තරල
දැනට අවුරුදු 10කට විතර කලින් මීගමුවෙ දොස්තර කෙනෙක් චැනල් කෙරුව
මං කිව්ව මට තැනකට ගියාම හරි ලැජ්ජයි. අනිත් අය මං දිහා බලං ඉන්වද දන්නෙ නෑ කියල හිතෙනව
මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩ බෑ. අනිත් අය බලං ඉන්නව කියන එකමයි ඔලුවට යන්නෙ කියල
ඉතිං අතක් පයක් හොලෝ ගන්ඩත් බෑ, හැරෙන්ඩත් බෑ නිකං පැරලයිස් වෙලා වගේ කියල
මෙයා කෙරුවෙ ලෙඩේ ගැන හොයල බලන්ඩෝන කියල කොළඹ කවුන්සලින් කරන ලේඩි කෙනෙක් ගාවට දැම්ම, ඉතිං දුරු කතර ගෙවාගෙන ගිහින් එයාටත් විස්තරේ කියල ආව
ආයෙත් මිගමුවෙ චැනල් කරපු දොස්තර ගාවට ගියාම අන්තිමට මට paranoid schizophrenia වලට olanzapine ලියල දුන්න
ඔය බෙහෙත ලියාගන්ඩත් දෙපාරක් ඩොක්ටර්ව චැනල් කරන්ඩ වුණා, කොළඹ යන්ඩත් වුණා. කොහොමද හම්බකිරිල්ලමම කොයිවෙලේත් මගේ මතේම ඉන්නෙ නෑ. අනිත් අය කියන ඒවත් හරිද දන්නෙ නෑ කියල හිතනව
දැං මට මාර අප්සට් මම පැරනොයිඩ් හින්දද මෙහෙම වෙන්නෙ කියල
උඹලට මතකද මම ත්‍රෙඩ් හිටං දැම්ම උඹලගෙන් මේක ගැන අහල
රිටාලින් බිව්ව මුල් දවස්වල තේරුණා මට මොකක්ද වෙලා තිබුණෙ කියල
හිතේ බය නැතුව ගියාම අනිත් අය මොනාහිතුවත් කමක් නෑ කියල හිතෙනව. මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩත් පුලවන් වුණා. සැකනං මම ඔලුව උස්සල බලනව. එයාල එයාලගෙ පාඩුවෙ වැඩ,
ඔය ටික මට ඔලුවට ගියා...
දැං උඹල කියපල්ල මට තිබුණෙ
paranoid schizophrenia ද? නැත්තං social anxietyද? කියල, අනික තැනකට ගියාම ලැජ්ජ හිතුනොත් අපි කොහොමත් පැරනොයිඩ් වෙනව තමා
ඒක වෙනයි schizophrenia වෙනයිඔන්න ලංකාවෙ දොස්තරල

Last edited: