parawal gena danna aya enna

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    mchanla piliyandala idan hari kahathuduwen hari malabe sliit campus ekata yna widiya kiyapallako bus eken,(mona bus walada yanna one kiyala)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මං හිතන්නෙ පිළියන්දල ඉඳන් කොට්ටාවට බස් තියනවා (අම්බානක කොට කොට යන බස් එකක්). එතන ඉඳන් කඩුවෙල පැත්තට යන ඕන බස් එකක යන්න පුළුවන්.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    72-DC8469-0-EE6-4361-965-C-0-E764400-DE22.jpg


    Google map eken ban gaththe
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    120 bus එකේ පිළියන්දල ඉඳන් ගිහින් නෙලුම් පොකුණ ළඟ බැහැල 177 නැගපන් sliit ළඟ බහින්න පුළුවන්. හැබැයි ටිකක් දුරයි ඒ ගමන

    කොට්ටාවට ගිහින් එතනින් බොරැල්ල කොට්ටාව 174 bus නැගල බත්තරමුල්ලේ බැහැල 177 නැගල sliit යන්න පුළුවන්.

    මහරගම පිළියන්දල 341 bus නැගල මහරගමට ගිහින් එතනින් මාලබේ bus නැගල මාලබෙන් 177 නැග්ගම පුළුවන්

    තව විදි තියනවා ඒවා ලේසි නෑ

    උඹ කහතුඩුව කිව්වේ highway entrance ගැන හිතලනම් ලේසිම පාර කඩුවෙලට ගිහින් 177 නැගපන් විනාඩි 10 දුර sliit ලඟට
     
    Last edited:
    • Like
    Reactions: waca