මගේ parents ලා නම් ඒ අතින් මාරම හොදයි... දෙයක් කිව්වම තේරුම් ගන්නවා... ඒකට වයිෆ් ගේ දෙන්න... එපා වෙලා තියෙන්නේ... හැම රෙද්දටම හොට දානවා, මොකක් හරි වාත වැඩ සෙට් කර ගන්නවා... ලඟදි හොඳ වලියක් යයි වගේ...