parents' ලාට දෙයක් එපා කිව්වම

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මගේ parents ලා නම් ඒ අතින් මාරම හොදයි... දෙයක් කිව්වම තේරුම් ගන්නවා... ඒකට වයිෆ් ගේ දෙන්න... එපා වෙලා තියෙන්නේ... හැම රෙද්දටම හොට දානවා, මොකක් හරි වාත වැඩ සෙට් කර ගන්නවා... ලඟදි හොඳ වලියක් යයි වගේ...
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,973
    1
    61,041
    113
    Mother Earth
    ඔළුවා මරු නම යකෝ🤣🤣
    අපේ මදර් ගෙ නියම වචනයක්. බනින්න පටන් ගන්නකොට ඕක කියනවමයි. 😄

    මගේ parents ලා නම් ඒ අතින් මාරම හොදයි... දෙයක් කිව්වම තේරුම් ගන්නවා... ඒකට වයිෆ් ගේ දෙන්න... එපා වෙලා තියෙන්නේ... හැම රෙද්දටම හොට දානවා, මොකක් හරි වාත වැඩ සෙට් කර ගන්නවා... ලඟදි හොඳ වලියක් යයි වගේ...
    නැන්දම්මටයි මාමණ්ඩිටයි පේන්න දුවගෙ පස්ස කුක්කු මිරිකන්න. 😍
    ------ Post added on Jun 20, 2025 at 8:02 PM
     
    • Haha
    Reactions: Max_r, Ulti and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නැන්දම්මටයි මාමණ්ඩිටයි පේන්න දුවගෙ පස්ස කුක්කු මිරිකන්න. 😍
    ------ Post added on Jun 20, 2025 at 8:02 PM
    එහෙම හරි කරලා බලන්න ඕන...
     
    • Love
    Reactions: Candid-B

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මට නම් බැඳිම් එපා වෙල බන් තියෙන්නෙ..

    මෙව්වා ඔක්කොම ෆැන්ටසියක්..

    අම්මා තාත්තා සහොදරයො බිරිඳ දරුවො ඔක්කොම ඔලුවෙ මැවෙන දෙවල්
     
    • Like
    Reactions: ttj