Parents ලා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,485
    5,405
    113
    Colombo
    මචන්ලා මට ලගදිම රට යන්න වුනොත් යනවා. ඒත් අපිට ගෙයක් නැනේ. එහෙම වෙලාවක රට ගිය උදවිය දෙමාපියන් තනිව ඉද්දි කොහෙද නවත්තලා යන්නේ කියල හිතන්නේ. හෙම දෙමාපියන්ගෙන් අම්මව වෙනම තැනක නවත්තලා ගිය කවුරැත් ඉන්නවය බන් මෙකේ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,720
    113
    මචන්ලා මට ලගදිම රට යන්න වුනොත් යනවා. ඒත් අපිට ගෙයක් නැනේ. එහෙම වෙලාවක රට ගිය උදවිය දෙමාපියන් තනිව ඉද්දි කොහෙද නවත්තලා යන්නේ කියල හිතන්නේ. හෙම දෙමාපියන්ගෙන් අම්මව වෙනම තැනක නවත්තලා ගිය කවුරැත් ඉන්නවය බන් මෙකේ?
    Rata gihin gewal kuliya danna
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    Elder Care තමා. මාසිකව 30ක් වගේ යනවා ප්‍රයිවට් ඒවයේ
     
    Sen-lu

    Well-known member
  • Elder Care තමා. මාසිකව 30ක් වගේ යනවා ප්‍රයිවට් ඒවයේ
    දෙමාපියෝ ගොඩක්ම වයස නැත්නම් (75+) කුලියට හොඳ තැනක් ගන්න එක තමා හොඳම දේ. Elder Care දාන්න එපා ඒක එයාලගෙ මානසිකත්වයට එච්චර හොඳ නෑ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,938
    6,886
    113
    Narcissistic Sociopath Manipulator
    0717CA885EC1FF74A4070CED58FE0C47A4D73913
     
    • Dislike
    Reactions: Brandy2020