Parippu tikak uyanawa 4 am

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පරිප්පු ටිකක් මිරිසට හදාගනිං දෙයියෝ. පොල් කිරි දානවා නම් පදමට දාන්න ඕනේ. අඩු වුනත් කන්න බෑ වැඩිවුනත් කන්න බෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,119
    2
    2,514
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    පරිප්පු ටිකක් මිරිසට හදාගනිං දෙයියෝ. පොල් කිරි දානවා නම් පදමට දාන්න ඕනේ. අඩු වුනත් කන්න බෑ වැඩිවුනත් කන්න බෑ
    මාත් එහෙම හදනවා බන්, පරිප්පු තක්කාලි දාල මිරිසට හදන්න පුළුවන්, මස්කරී කුඩු දාල හදන්න පුළුවන්. මස්කරි කුඩු දාල හින්දවල ගත්තම මරු. එකටම ඉඟුරු සුදුලූනු පේස්ට් ටිකකුත් දාගත්තම සුපිරි. පරිප්පුවලට අල ගෙඩියක් තම්බල දාල හදන්න පුළුවන්. එතකොටත් හොඳ රසක් තියෙනවා. ඒකටම සුප් කැට කෑල්ලකුත් දාගත්තම මරේ මරු. පරිප්පු එකම විදියට කාල එපා වුනාම මන් මෙහෙම හදන්නේ. ඊළඟ සැරේ මැක්ස් පේන් කාරයා කියුව වගේ රයිස් කුකර් එකේ තම්බල අරන් බලනවා.
     
    • Love
    Reactions: baba-chuti

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිනම් බත් උයනකොට රයිස් කුකර් එකටම දාල ගන්නව බං. බතුයි දෙක ඉදුනාම වෙනම ගතියක් තියෙනවා.
    ටෝමියට උයනකොට නේද ? වට්ටකයි කන්කුන් ටිකකුත් දාන්න ඕනා.