මේ pen දෙකෙන් ඔයාලා වැඩිපුරම කැමති කොයි එකටද?
1
1
2
2
1
1
2
2
Last edited:
මටත් ගන්න ඕනJ
හැබැයි price වැඩි 2 pen එකේ
Man fb page ekakin dakke. මේ thread eke mula balanna, sarasavi thiyanawa kiyala daala thibba.මටත් ගන්න ඕන
ලංකාවේ කොහෙද තියෙන්නේ
https://www.facebook.com/parkerpensrilankaමටත් ගන්න ඕන
ලංකාවේ කොහෙද තියෙන්නේ
Fine tip refill එක තමා මම ගන්නෙ. ගොඩක්ම හීනි නෑ .5 උනාට.ඔය pen eka මහතට liyawena ekakda? Natthan normal ballpoint pen wage hiniyatada liyawenne?
Elegant look broඋබ විතරයි 2 තෝරල තියෙන්නේ
ලංකාවේ ගන්න තියෙන්නෙ කොහෙද? Online pages නැතුව, shop එකකින්?ඔය දෙකෙන් නම් 2
අපි ඉතින් fountain pen lovers ❤
Ow ane, kaalekin awe me patthe1
After a long time neh... Welcome back...
Ow ane, kaalekin awe me patthe
ජපුර? Mama? Campus nam giye ehe thamai. Eth hitiye ehe nemeiEla ela.. J pura neda hitiye? Thama eheda?
ජපුර? Mama? Campus nam giye ehe thamai. Eth hitiye ehe nemei